මම ලබන අව්රුද්දෙ open uni එකේ Software eng. digree එක කරන්න කියල හිතාගෙන ඉන්නේ. එක කරපු කව්රු හරි ඉන්නවද? digree එක කොහොමද අව්ලක් නැද්ද? lectures එහෙම හොදයිද? open uni එකේ ගාන අඩුයි සහ පිළිගැනීමක් තියෙන නිසයි එකේ කරන්න හිතුවේ. open university එකට වඩා NSBM , ICBT හොදයිද? දන්නා කෙනෙක් , කලින් මේක...