1. swasthika77

    Daraz එකේ return/Refund හරියට වෙනවද ??

    මම car amp එකක් ගත්තා. එත් එක වැඩ කරන්නේ නෑ ඒ නිසා ඒක return කලා. මමම ගිහින් Daraz sorting center එකට item එක භාර දුන්නා. එත් දැන් සතියක් වෙනවා තාම app එකේ update වෙලා නෑ. සල්ලි වැටිලත් නෑ... සල්ලිත් නෑ බඩුත් නෑ Sorry.com වෙයිද??
  2. swasthika77

    House Plan Approval

    මචන්ලා ගෙදර කාමරේක ජනේලේ ඉදලා තාප්පෙට තියෙන්න ඕන 7 1/2 කුස්සියේ ජනේලේ ඉදලත් තියෙන්න ඕනද??
  3. swasthika77

    ලක්ෂ 8-9කට විතර වාහනයක්

    ලක්ෂ 8-9කට විතර වාහනයක් මචං මට පොඩි උදව්වක් ඕන... අතේ තියෙන්නෙ ලක්ෂ දහයයි ඒකෙන් වාහනයක් ගන්න ඕනේ... ලක්ෂ 8-9කට විතර වාහනයක් අරගෙන ඉතුරු ගානෙන් වාහනය හදාගන්න එක හොඳද?? ලක්ෂ 10 ට එකපාර වාහනයක් ගන්න එකද හොද?? දන්න අය ගන්න හොඳ වාහන ටිකකුත් කියාගෙන යන්න... ලීසිං දාලා වාහන ගන්න බෑ දැනටමත්...
  4. swasthika77

    Vat69 1ltr for sale - Original

    Vat69 1ltr bottle for sale... Original with duty free seal... 4000/- Contact: 0771425724
  5. swasthika77

    Why Chester Bennington hanged him self??

    මම රොක් සංගීතය පේන්න බැරුව හිටපු කෙනෙක්... එහෙම මම රොක් අහන්න ගත්තේ Linkin Park නිසා වගේම ඒ බෑන්ඩ් එකේ frontman Chester Bennington කියන අසහාය ගායකයා නිසා... ලොකු ආදරයක්, ආසාවක් මට ඔහු ගැන ඔහුගේ දක්ෂතාවය ගැන තිබුනා.. ඒත් දැන් ඒවා මතකයන් විතරක් වෙලා... තාමත් මට Chester මියගියා කියන දෙය අමතක...
  6. swasthika77

    කොත්තු හදන ගෑස් ලිපක්....

    කොත්තු හදන ගෑස් ලිපක්.... මචන්ලා........ කොත්තු හදන ගෑස් ලිපක් ගන්න හරි හදාගන්න හරි තැනක් දන්නවද?? කීයක් විතර වෙයිද??
  7. swasthika77

    spy cam එකක් ගන්න තැනක්

    spy cam එකක් ගන්න තැනක් මචන්ලා මට spy cam එකක් ගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකෝ... ඔන්ලයින් ගෙන්නන වෙලාව නෑ බන්....
  8. swasthika77

    මේ ගෙදර හදන්න කියක් විතර යයිද???

    මේ ගෙදර හදන්න කියක් විතර යයිද??? මචංල මේ ගෙදර හදන්න කියක් විතර යයිද??? ඔය මැද තියෙන්නේ මැද මිදුලක්. ගණන් දල තියෙන්නේ අඩි වලින්. රවුම් හතරක් තියෙන්නේ කොන්ක්‍රීට් කණු. මුළු ගෙදරම ස්ලැබ් එක තියෙන්නේ. මැද මිදුල කෑල්ලට විතරක් ස්ලැබ් එක නෑ. දන්න කෙනෙක් උදවුවක් කරන්න. මේක හදාගන්න යන අඩුම ගානයි...
  9. swasthika77

    Web Site create with Wix.com

    මචංල මම Wix.com එකෙන් Web Site එකක් හදල domain එකක් සල්ලි දීල අරන් කනෙක්ට් කරන්න හදන්නේ. මට එකපාර Web Site එකක් හදාගන්න දෙන්න සල්ලි නෑ බං එකයි මෙහෙම කරන්න හිතුවේ. Wix.com එකේ අවම package එක මාසෙට $7ක් විතර වෙන්නේ. domain එකට 3000ක් ගෙවල 4000න් වැඩේ කරගන්න පුළුවන්. මට Site එකෙන් ලොකු ලොකු වැඩ...
  10. swasthika77

    බඩ අඩුකර ගන්න....

    මචන්ලා මගේ බඩ ටිකක් තියනවා... බඩ මැදින් මැන්නම අගල් 37ක් තියනවා... තව වැඩි වෙන්න කලින් මේක අඩුකරගන්න ඕන බන්.. ජිම් යන්න නම් වෙලාවක් නෑ... උදේට හවසට දුවන්න පුලුවන් ඒත් ඒකෙන් බඩ අඩුවෙන්නේ නෑ හරියට මන් හිතන්නේ... මම බැලුවේ මෙන්න මේක ගන්න කියලා... මේකෙන් බඩ අඩුකරගන්න පුලුවන් වෙයිද බන්?? දවසට...
  11. swasthika77

    iphone 7 Pre order Issue

    මචන්ලා මම iphone 7 plus Pre order එකක් දැම්මා... මගේ ඩෙබිට් කාඩ් එකෙන් තමයි පේමට් එක කලේ.... මට confirmation mail එකත් ආවා Delivery date එක 09/19 කියලා... ඒත් තාම මගේ කාඩ් එකෙන් සල්ලි කැපිලා නෑ... දැන් මම මේ online account balance එක බලද්දී දැක්කේ සල්ලී මදි බන් ෆෝන් එකේ ගාන කැපෙන්න. දැන් අතේ...
  12. swasthika77

    ලී වලින් කුඩා නිවසක්...

    ලී වලින් කුඩා නිවසක්... මචන්ලා මට ලී වලින් ගෙයක් හදන්න ආසයි බන්... සිමෙන්තියෙන් හදනවාට වඩා සල්ලි යනවද බන් ලී වලින් හදන්න....??? මෙන්න මේ වගේ....
  13. swasthika77

    After A/L - help

    Machanla after A/L kollekta karanna hoda courses tikak kiyapallako.. Loku help ekak..... Degree Program nam epa machanla... Godak salli tiyana kollek newei...
  14. swasthika77

    TATA Nano - Price different ???

    TATA Nano - In India 2,40,000.00 INR = 5,04,180.00 LKR TATA Nano - In Sri Lanka 15,50,000.00 LKR Different :- 1550000 - 504180 = 1045820 LKR :shocked::shocked::shocked: Why ???
  15. swasthika77

    Probux site eka down da???

    Probux site eka down da machanla???
  16. swasthika77

    help me please......!!!

    මේ ටිකට කියක් යයිද මචන්ල​...? කලුගල් කියුබ් - 1/2 10mm කම්බි - 2 සිමෙන්ති - 07 ‍වැලි කියුබ් - 1/2 3/4 කලුගල් කියුබ්- 1/4 දවසට බාස් කුලී කියද​? ගෝලයට කියද​? help me please......!!!
  17. swasthika77

    Online Data Entry Work

    teams.ratb.net eke thiyana image code type karana job sira ewada machan???
  18. swasthika77

    We do Polish Concrete with Modern Technology

    Low Price Guaranteed..........! Please Call For More Info
  19. swasthika77

    Gateway nv77h05u keyboard removal-Help

    Machanla mata help ekak one... Gateway nv77h05u keyboard eka galawana widiya danna ekek kiyapallako... Thanks....
  20. swasthika77

    Cement floor Cut & Polish

    වර්ග අඩියට - Rs. 240/- වර්ග අඩියට - Rs. 175/- (අවශ්‍ය ද්‍රව්‍ය ඔබ ලබාදෙන්නේ නම්) Sample video : http://www.sendspace.com/file/tvatsn

    No contents