මචංල මම Wix.com එකෙන් Web Site එකක් හදල domain එකක් සල්ලි දීල අරන් කනෙක්ට් කරන්න හදන්නේ.
මට එකපාර Web Site එකක් හදාගන්න දෙන්න සල්ලි නෑ බං එකයි මෙහෙම කරන්න හිතුවේ.
Wix.com එකේ අවම package එක මාසෙට $7ක් විතර වෙන්නේ. domain එකට 3000ක් ගෙවල 4000න් වැඩේ කරගන්න පුළුවන්.
මට Site එකෙන් ලොකු ලොකු වැඩ නෑ. එනිසා මේක අවුලක් නැතිවෙයි නේද?
මේකේ ගුණ අගුණ කියපල්ලකෝ ලොකු උදවුවක්...