TATA Nano - Price different ???

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    apo oya jara indian wahana walata oita wada tax gahanna ona,,, owa ganna eka epa karawanna ona minissunta... :angry:



    lankawe europian and japan wahana walata tax adu karanna ona :(
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    This much TAX ???

    Car eka hadanna yana ganata wada patta wadiyne ban Tax eka........

    koi vehicle ekath lankawata awama ehema ney machan:sorry: ...(nearly 200 % tax for normal sedans and vans)
     
    Last edited:

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ow banz Indian jarawata mehema nam anit ewata kohoma adda??

    Podi minihekta personal transport ekak ganna widiyak attema na... bike witharai tiyenne...

    Public transport ekawat hodata hadala mehema kara nam kamak na..
     

    Chity

    Member
    Nov 26, 2013
    31
    2
    0
    Colombo,Lk
    ඔව් බං. අඩුම ගානේ ත්‍රිවිල් වෙනුවට මේ කාර් ආදේශ කරන්න තිබ්බා මීට වඩා අඩුවට ඕක දෙනවා නං.

    සාමානයෙන් ලංකාවේ ත්‍රිවිල් වල සහ නැනෝ එකේ හයර් එකේ එච්චර වෙනසකුත් නෑ නේ.
    අනික ත්‍රිවිල් වලට වඩා සේෆ්ටි නේ.
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඔව් බං. අඩුම ගානේ ත්‍රිවිල් වෙනුවට මේ කාර් ආදේශ කරන්න තිබ්බා මීට වඩා අඩුවට ඕක දෙනවා නං.

    සාමානයෙන් ලංකාවේ ත්‍රිවිල් වල සහ නැනෝ එකේ හයර් එකේ එච්චර වෙනසකුත් නෑ නේ.
    අනික ත්‍රිවිල් වලට වඩා සේෆ්ටි නේ.

    Salli tiyana ekata kiyak unat ganna wahane gannawa...

    podi minihata thamai oke watinakama tiyenne...

    Api wassata office yaganna baruwa kochchara kattak kanawada?

    Bike wala temi temi yanawada?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1013054_10200175911455783_772302412_n_zps04a456bd.jpg
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Indian newei mona wahanetath oya kramayama thamai.....!! ithing ban mama apey aiyata Corolla 141 1kak gennuwa 2008 wala permit ekata. CIF japan wenne $16000, oka lankawata awilla duty & customer charges okkoma pay karala uney 2.4million. adawaswalama okama thibuna Toyota lanka ekey 5.2million walata. ithing ban balapanko 1k wahanayakin rajayata kayak ambuwenawada kiyala.

    samanyen lankawe minissu, vehicle 3k ganna salli 1k wanayakata spend karanawa. onna okai thathwe. ithing komada ban ratak diyunuwenne.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Indian jarawa unata machan apita ganna puluwan ewa witharane ban...

    මචං බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඕනේ කියලා හිටියොත් තමයි ඕක වෙන්නෙ... අනිත් එක නැනෝ එක නම් කොහොමත් ඔය ගානට පාඩුයි... අවුරුදු දෙක තුනක් පරණ ඇල්ටෝ එකක් ගන්න එක ඊට වඩා හොඳයි... නැනෝ එක තනිකර ෆයිබර් ගොඩක්නේ... උඹට ගත්තට පස්සෙ එපා වෙනවා... ජපන් වාහනයක් ගන්න එක හොඳයි.. ඒත් ඉතිං ගොඩක් පරණ ඒවගේ ලෙඩ වැඩී... වාහන ගැන හරියට දන්නේ නැත්නම් එහෙම ඒවා ගන්න එපා...