ලක්ෂපාන Waterfall බලන්න යන්න
අපේ සහෝදර මචංලං... මේ නිවාඩුවට අපි family දෙකක් ලක්ෂපාන ඇල්ල බලන්න යන්න හිතන් ඉන්නෙ. අපි 10 දෙනෙක් ඉන්නවා. එක දවසෙන් ගිහිල්ලා එන්නයි ඉන්නෙ. අපේ කට්ටිය ලක්ෂපාන ඇල්ලට ගිහින් ඇතිනෙ. ගිය කට්ටිය පොඩ්ඩක් විස්තර කියනවද. වෑන් එකක් අරන් යන්න හිතන් ඉන්නෙ. යන පාර එහෙම...