මචංලා මගේ gooගල් adsense එකේ පළමු චෙක් එක ආවා. US$101 i. ඒකට දාලා තිබ්බෙ sampath bank එකේ acc no එක මට මතක විදිහට. ඒක අරන් සම්පත් එකට ගියාම කියනවා කොහෙදෝ බෑන්ක් එකකට යවන්න ඕනලු. ඩොලර් 30 ක් උන් කපා ගන්නවලු ඕනම වැලියු එකකට. තව courier charges රැ. 250 ක් කපනවලු. මාසයක් විතර යයි කිවුවා චෙක්එක account එකට වැටෙන්න. මං චෙක් එක අරන් ගෙදර ආවා. මේක මාරැ කරන්න වෙන විදිහයක් තියෙනවද මචං... උදව්වක් කරපල්ලා....

