සිංගප්පුරු ටුවර් උදව්වක් Singapore Tour Help
මචන්ලා,
මම සිංගප්පුරු ටුවර් එකක් යන්න ඉන්නෙ එන මාසේ මැද. ටිකට් දැම්මා එමිරේට්ස්. රාත්රි 9.05 ට සිංගා බහින්නෙ. යන්නෙ බිරිද සහ අවු 8 පොඩි දුව එක්ක. සිංගා වලට ගිය අයගෙන් පොඩි තොරතුරු ටිකක් කියනවද. හැබැයි මං 2014 ගිහින් ආවා යාලුවෙක් එක්ක. එතකොට ගියේ උදේ බැස්සෙ.
බලන්න යන්න ඉන්නෙ යුනිවර්සල් සහ සිංගපුර් සූ... පොඩි ෂොපින් එකකත් දාන්න වෙයි..
සල්ලි ගෙනියද්දි USD ද SGD ද වඩා වාසි...
නවතින්න හොද තැනක් බැලුවෙ නැහැ තාම. රාත්රි බහින නිසා එලියට එද්දි තවත් වෙලා යන නිසා
MRT ඒ වෙලාවටත් තියෙනවද... ස්ටේෂන් එකක් ලගින්ම තැනක් තිබ්බනම් හොදයි. නයිට් 3 ක් ඉන්නවා. මගෙ බජට් එක් 30000 ක් විතර නවතින හොටෙල් එකට..
දන්න අය විස්තර ටිකක් දෙනවද මචං...හොටෙල් එකක්.. බලන්න යන්න තව තැන් ටිකක් එහෙම.. ස්තතියි ඔයාලට...