මේකයි සීන් එක. මගේ හිස් ඉඩමකට පාරෙන් එහා පැත්තට වෙන්න තියෙන ඉඩමේ ගෙදර අයිතිකාරයා කියනවා, උගේ ගෙදර පීල්ලට කොළ වැටිලා පිරිලා තියෙන්නේ මගේ ඉඩමේ මායිමේ තියෙන ගහක කොළ වැටිල කියල. :baffled: පීල්ල සුද්ද කරලා දෙන්නලු. ඒ මිනිහට එකපාරක් පීල්ල සුද්ද කරලා දීලා තියෙනවා මනුස්සකමට. දැන් ඊයෙ රෑ වැස්සට පීල්ල...