IFS Interview

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,359
    946
    113
    Godric's Hollow
    IFS එකේ වැඩ කරන අය කියනවද, මේකේ interview process එක කොහොමද වෙන්නේ කියල.. 1st interview එකෙන් පස්සේ තව කීයක් interview තියෙනවද? කොච්චර කාලයක් ගන්නවද? SE sal එහෙම කොහොමද :confused::confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මීට අවුරුදු දෙකකට කලින් වගේ නං SE 70K, මාස හයෙන් පස්සේ, 90K (දන්න එකෙක් ඒ කාලේ ගියා ඌ කිවේ ඇත්ත බොරු නොදනිමි)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    බම්ප් තමා මචෝ... :D

    කාට හරි පුලුවන්නම් intern යන්ඩ ක්‍රමයක් සෙට් කරලා දෙන්ඩකො...intern හොයනවා මේ ටිකේ :) කරුම කාලයක් බන් මගේ ..අත ගහන ගහන වැඩේ කෙලවෙනා මටනම්.. :)

    උඹට ඕක එලටම සෙට් වෙන්ඩ කියලා wish කරනවා මචන් :D:D
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,359
    946
    113
    Godric's Hollow

    PM ekak dala balanna ona.. thanks mcn :yes::yes:

    බම්ප් තමා මචෝ... :D

    කාට හරි පුලුවන්නම් intern යන්ඩ ක්‍රමයක් සෙට් කරලා දෙන්ඩකො...intern හොයනවා මේ ටිකේ :) කරුම කාලයක් බන් මගේ ..අත ගහන ගහන වැඩේ කෙලවෙනා මටනම්.. :)

    උඹට ඕක එලටම සෙට් වෙන්ඩ කියලා wish කරනවා මචන් :D:D

    thanks bn. intern gannava bn godak company vala. ln eke companies vala profiles tikak follow karapn. :yes: