කිරියට ජොයින් වෙලා ගොඩක් කල් උනාට අද තමයි REP පවර් 10ක් වෙලා තියෙන්නේ.... අද ඉඳන් හැමෝටම 10 ගානේ සලකන්න පුළුවන් :yes: :love: කිරියෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා... ඒ හැමදේටම ස්තුතියි :yes: