මත්තලින් ඉඩමක්
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මට ඉඩමක් සෙට් වෙලා තියෙනවා මත්තල එක කිට්ටුව. මත්තල ගොන්නොරුව පාරේ විතර ඈතුලට වෙන්න. තාම ගන්නවද නෑද්ද කියලා හිතා ගන්න බෑරුව බන් ඉන්නේ. :(:( මන් මෙක ගන්න හිතන් ඉන්නෙ අනාගතේ එකක් විදියට. තව අවුරුදු 15කට විතර පස්සෙ මේ පෑති දියුනු වෙයිද? දෑනට ලොකුවට...