මේක ෆිල් කරලා දීපල්ලකෝ

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    thanks brother. this not for my higher studies machan. i'm doing a research regarding people's knowledge and the taste about a genuine cup of coffee. Planing to launch a good quality coffee product. Thanks a lot :love: :love: :love:
    හැබැයි මේ ෆෝරමය පුරවද්දි ගැටලු වගයක් එනවා.. මොකද ලංකාව වගේ රටක් පුරුදු වෙලා ඉන්නේ තේ බොන්න.. කෝපී සම්බන්ධව දැනුම අඩුයි බහුතරයකගේ.. කෝපි Brand Names.. / What is Espresso ? / coffee shops... / රෝස්ටඩ් කෝපී වගේ මාතෘකා පුරුදු නෑ ලංකාවේ අයට....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,934
    113
    Gampaha
    හැබැයි මේ ෆෝරමය පුරවද්දි ගැටලු වගයක් එනවා.. මොකද ලංකාව වගේ රටක් පුරුදු වෙලා ඉන්නේ තේ බොන්න.. කෝපී සම්බන්ධව දැනුම අඩුයි බහුතරයකගේ.. කෝපි Brand Names.. / What is Espresso ? / coffee shops... / රෝස්ටඩ් කෝපී වගේ මාතෘකා පුරුදු නෑ ලංකාවේ අයට....
    මමත් ෆිල් කරා.
    හැබැයි මේ කියන ගැටලුව මටත් දැනුන.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63

    එකනම් ඈත්ත මචන්. ලන්කාවෙ තේ වලට කලින් කෝපි තිබුනට පස්සෙ ලන්කවේ තේ උඩට ආව. ගොඩක් අය කොපි බොනව කියල බොන්නෙත් හරිස්චන්ද්‍ර එක විතරයි. ඇට අරගෙන කුඩු කරල බොන්න ඔනේ කෝපි කොප්පෙක නියම රස විදින්න. එකත් නියම විදියට හදාගන්නත් ඔනේ. ඇත්ටම බහුතරයක් දෙනා තේ කියල බොන්නෙත් නියම quality එකට නෑති එක එක එවා කවලම් කරපු ජරාවල්. ඒ අතින් කොපි ඈට ටිකක් ගෙදර කුඩු කරන් බොන එක කොච්චර හොදයි ද
     
    • Like
    Reactions: BuLaTha

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    නිකන් කුඩු එකක් ගත්තත් විනාඩි 8-10ක් යනවා මට ඒක හදාගන්න. තේ ඒ අතින් ලේසි. පැක් එක දාගත්ත කෝප්පේ වහගත්ත ආවා.
    කෝපි එකට වතුර උනු කරල ඒකත් ටිකක් නිවෙනකල් ඉදල දාන්න ඔක්කොම කරන්න ගිහාම කට්ට නේ. මැශින් එකක් නැත්තන් ඕක තමයි එපා වෙන්නෙ.
    මමත් තියෙන හැම කෝපි ජාතියෙන්ම ට්‍රයි කරනවා. මේ දවස් වල සෝල් එක බොන්නේ. සීනි , කිරි නැතුව පියෝ බොද්දි මේක ශේප් ස්මූත්. ඒත් තව බ්‍රැන්ඩ් දෙකක් තියෙනවා ට්‍රයි කරන්න.

    මම ගොඩක්ම කරන්නෙ නෙස්කැෆේ ගෝල්ඩ් එකයි ග්‍රවුන්ඩ් එකකුයි කලවම් කරනවා. නෙස්කැෆේ විතරක් ගැහුවට නිදිමත යන්නේ නෑ රිෆ්‍රෙශින් වෙන්නේ නෑ රස වුනාට. ඉතින් ඇරබිකා , ග්‍රවුන්ඩ් දෙකේම මික්ස් එක ගහන්නේ
     
    • Like
    Reactions: SheltonKolla

    කෝපි බෑගස් තියෙනවා ටී බෑගස් වගේම. එත් ඒ වෙලාවෙ ground karala හරි ගොඩක් පරන නෑති කෝපි කුඩු අරන් හදන කොපි එකක රස ගොඩක් වෙනස් මචන්. මුලදි කරදරයි වගේ උනාට එකේ රස සෙට් උනාම කරදරයක් කියල හිතෙන එකක් නෑ. addict එකට වෙනවා.අනික වතුර දාලට තම්බල කෝපි හදන්නෙත් නෑ. කරදර නෑතුව හදාගන්න පුලුවන් ලෙසි විදි තියෙනවා. නිකන් art එකක් වගේ සීන් එකක් තියෙනේ:love:. instant coffee වලින් නියම taste එක ගන්න බෑ. instant coffee වලට ground coffee mix කරන්න එප මචන්. අපරදෙ අර ටිකත්. instant mix කරනවා කියන්නේ ground coffee වලට කරන නිගාවක් වගේ..:no::no:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    poorly designed form මචං. anyway දන්නා විදියට ෆිල් කරා. සමහර වචන ගැන නම් idea එකක් නැ
     
    Bags set wune na bn.mama try kara. Instant eka mix karanawa rasa poddak strong karaganna. Smooth eka hamadama set wenne na. Nidimatha wadi wunama soul ekata island eka mix karanawa island eka witharak bonna bari hinda. Eka eka ewa try karnawa bn mix kara kara.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    poorly designed form මචං. anyway දන්නා විදියට ෆිල් කරා. සමහර වචන ගැන නම් idea එකක් නැ
    poorly designed කිව්වේ ඈයි කියල දෑන ගන්න පුලුවන් ද මචන්?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිකන් කුඩු එකක් ගත්තත් විනාඩි 8-10ක් යනවා මට ඒක හදාගන්න. තේ ඒ අතින් ලේසි. පැක් එක දාගත්ත කෝප්පේ වහගත්ත ආවා.
    කෝපි එකට වතුර උනු කරල ඒකත් ටිකක් නිවෙනකල් ඉදල දාන්න ඔක්කොම කරන්න ගිහාම කට්ට නේ. මැශින් එකක් නැත්තන් ඕක තමයි එපා වෙන්නෙ.
    මමත් තියෙන හැම කෝපි ජාතියෙන්ම ට්‍රයි කරනවා. මේ දවස් වල සෝල් එක බොන්නේ. සීනි , කිරි නැතුව පියෝ බොද්දි මේක ශේප් ස්මූත්. ඒත් තව බ්‍රැන්ඩ් දෙකක් තියෙනවා ට්‍රයි කරන්න.

    මම ගොඩක්ම කරන්නෙ නෙස්කැෆේ ගෝල්ඩ් එකයි ග්‍රවුන්ඩ් එකකුයි කලවම් කරනවා. නෙස්කැෆේ විතරක් ගැහුවට නිදිමත යන්නේ නෑ රිෆ්‍රෙශින් වෙන්නේ නෑ රස වුනාට. ඉතින් ඇරබිකා , ග්‍රවුන්ඩ් දෙකේම මික්ස් එක ගහන්නේ
    1359955
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :( :( :( සතේ අතේ නෑ ප්‍රෙන්. වයිරස් එකට කොර වෙලා ඉන්නේ මාර්තු ඉදන් :P මට කොහොමත් සෙට් වෙන්නේ ඔය ඇරබිකා යි රෝබස්ටයි මික්ස් එකක්. ඇරබිකා විතරක් සෙට් වුනාම කැෆේන් මදිද කොහෙදො රහ විතරයි මෙලෝ රිෆ්‍රෙශ් එකක් නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :( :( :( සතේ අතේ නෑ ප්‍රෙන්. වයිරස් එකට කොර වෙලා ඉන්නේ මාර්තු ඉදන් :P මට කොහොමත් සෙට් වෙන්නේ ඔය ඇරබිකා යි රෝබස්ටයි මික්ස් එකක්. ඇරබිකා විතරක් සෙට් වුනාම කැෆේන් මදිද කොහෙදො රහ විතරයි මෙලෝ රිෆ්‍රෙශ් එකක් නෑ.
    පස්සේ වෙලාවක Tk maxx බලපං ලාබෙට ඇති
     
    • Love
    Reactions: lk-maare