1. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න අද රෑ 7:27ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොළඹ අහසට දිස්වනු ඇත. මෙය අපිට කොළඹ අහසේ දැක බලාගත හැකි වන්නේ මිනිත්තු 6ක් වැනි සුළු කාලයකට පමණයි තාරකා , ග්‍රහලෝක සහ අභ්‍යවකාශ කටයුතු ගැන වැඩි උනන්දුවක් දක්වන අය දැන්ම ලෑස්ති වෙලා ඉන්න. මේක කොළඹට දිස්වෙන්න තව පැය...
  2. Colombo_Dude

    තප්පර 6න් six pack හදමු

    තප්පර 6න් six pack හදමු
  3. Colombo_Dude

    youtube එකේ ලංකාවට කෙලවන්න හදපු වීඩියෝස්

    youtube එකේ ලංකාවට කෙලවන්න හදපු වීඩියෝස් අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට නෝට් වෙච්ච දෙයක් තමයි අපේ රටට එරෙහිව විඩියෝස් අප්ලෝඩ් වෙලා තියෙන එක. ලංකාවේ අපි යුද අපරාද කරන කට්ටිය කියන එක මාවා පාන්න යම් යම් කණ්ඩායම් විසින් කරන කුමන්ත්‍රණ මේවා. පිට රට ජීවත් වෙන දේශක් ද්‍රෝහියෝ මේ වගේ වැඩ කරන්නේ අපේ...
  4. Colombo_Dude

    ජිනිවා සීන් එක සජීවීව බලමු

    ජිනිවා සීන් එක සජීවීව බලමු http://webtv.un.org/live-now/watch/22nd-regular-session-of-the-human-rights-council-25-february-22-march-2013/2178978643001/ Live from Geneva… WEDNESDAY, 27 FEBRUARY 2013
  5. Colombo_Dude

    අඩු මුදලකට හයිබ්‍රිඩ් නිවසක් හදමුද ?

    අඩු මුදලකට හයිබ්‍රිඩ් නිවසක් හදමුද ? ලංකාවේ ගෙවල් හැදීමේ පිරිවැය එන්න එන්නම වැඩි වේගෙන යනවා . අද කාලේ ගෙයක් හදනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ගෙයක් හදනවා කියන්නේ සිහින සැබෑ කරගන්නවා වගේ දෙයක්. අඩු මුදලකට අලංකාර නිවසක් තනන්න සිහින දකින අයට මම අද මම සුභ ආරංචියක් අරන් ඇවිල්ලයි තියෙන්නේ...
  6. Colombo_Dude

    අඩු මුදලකට හයිබ්‍රිඩ් නිවසක් හදමුද ?

    අඩු මුදලකට හයිබ්‍රිඩ් නිවසක් හදමුද ? ලංකාවේ ගෙවල් හැදීමේ පිරිවැය එන්න එන්නම වැඩි වේගෙන යනවා . අද කාලේ ගෙයක් හදනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ගෙයක් හදනවා කියන්නේ සිහින සැබෑ කරගන්නවා වගේ දෙයක්. අඩු මුදලකට අලංකාර නිවසක් තනන්න සිහින දකින අයට මම අද මම සුභ ආරංචියක් අරන් ඇවිල්ලයි තියෙන්නේ...
  7. Colombo_Dude

    බලු විකට් කීපර්

    බලු විකට් කීපර් ලංකාවේ ඉන්න බල්ලොන්ටත් හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන් la2QYR3BAHM
  8. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    කොළඹ නගරයයේ නවතම වාර්තාව ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර වලින් කොළඹ නගරයට හත් වැනි තැන හමු වී ඇත ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර ලොව මිල අධික නගර
  9. Colombo_Dude

    ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න

    ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න ගූගල් transliteration page එකෙන් සිංහල ටයිප් කරලා එලකිරියට කොපි පේස්ට් කරපු කාලේ අද අවසන් වුනා. දැන් අපිට පුළුවන් ගූගල් ක්‍රෝම් ඉන් පුට් ටූල්ස් එක්ස්ටෙන්ෂන් එක හරහා වෙබ් බ්‍රව්සර් එකේ කෙලින්ම සිංහල ටයිප් කරන්න . මෙන්න ගූගල් ක්‍රෝම් ඉන් පුට් ටූල්ස් එක්ස්ටෙන්ෂන්...
  10. Colombo_Dude

    skype එකෙන් අම්මට call කරමු

    skype එකෙන් අම්මට call කරමු මෙන්න මෙහෙමයි අපේ අය skype එකෙන් අම්මට webcam on කරන්නේ
  11. Colombo_Dude

    Maradana Colombo 10 Gangster Rap

    gOHO-fJAABA :yes::yes::yes::yes:
  12. Colombo_Dude

    දැන් අපි මැලේසියා ගිහිල්ලත් ඉවරයි

    දැන් අපි මැලේසියා ගිහිල්ලත් ඉවරයි පසුගිය කාලයේදී කොළඹට ගුවන් ගමන් ආරම්භ කළ “එයාර් ඒෂියා“ අඩුමිල ගුවන් සේවය වාණිජ හේතු මත කොළඹට පියාසර කිරීම පෙබරවාරි 26 වනදා සිට නතර කිරීමට තීරණය කර තිබේ. සමාගම පවසා තිබෙන්නේ මේ නිසා අපහසුතාවයට පත්වන මගීන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව සිය ගුවන් ගමන ඊට පෙර...
  13. Colombo_Dude

    ඩොලර් ගිල රුපියල් දෙන මැෂිමක්

    ඩොලර් ගිල රුපියල් දෙන මැෂිමක් විදේශීය මුදල් ඇතුළු කළ පසුව රුපියල් ලබාගත හැකි දේශීය බැංකුවක් විසින් මෙරට ස්ථාපිත කළ පළමු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍රය සම්පත් බැංකුව විසින් මහ බැංකු අධිපති අජිත් නිඩාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ධර්මපාල මාවතේ දින 365 පුරාම ගනුදෙනු කරන සම්පත් බැංකු ශාඛාවේ...
  14. Colombo_Dude

    දකුණු ආසියාවේ බාලම රුපියල

    දකුණු ආසියාවේ බාලම රුපියල දකුණු ආසියාවේ බාලම රුපියල තියෙන්නේ අපේ රටේද ? මම අද නිකමට වගේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටවල් ඩොලරයකට කීයක් ගෙනවවද කියලා online currency exchange වෙබ් අඩවියක හොයලා බැලුවා. මම හිතන විදිහට අද දකුණු ආසියාවේ බාලම රුපියල තියෙන්නේ අපේ රටේ. වෙලාවකට මට හිතෙනවා අපේ රටේ...
  15. Colombo_Dude

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි නටන වීඩියෝ එකක්

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි නටන වීඩියෝ එකක් wYTvli-FmzI බොහොම සිම්පල් නැටුමක් මේ දෙන්නා නටන්නේ. නැටුම සිම්පල් වුනාට මේ දෙන්නා තාලෙට නැටුම නටන රටාව නම් හරිම ලස්සනයි :)
  16. Colombo_Dude

    තවත් ගෘහ සේවිකාවකට හාම්පුතාගෙන් වද හින්ස

    තවත් ගෘහ සේවිකාවකට හාම්පුතාගෙන් වද හින්ස http://www.dailymirror.lk/news/24994-lankan-housemaid-assaulted-in-saudi.html අපේ රටේ ගෑනුන්ව අරාබියට යවන්න එපා කියලා කොච්චර කිව්වත් අපේ අය අහන්නේ නැහැ. අද අපේ රටේ ලොකු ලොක්කෝ හිතන් ඉන්නේ විදේශ විනිමය හොයන එකම මාර්ගය මෙහෙකාර වැඩ සඳහා ගෘහ සේවිකාවන් රට...
  17. Colombo_Dude

    රිසානා නෆීක් බේරා ගැනීමට නොහැකි වූයේ ඇයි?

    රිසානා නෆීක් බේරා ගැනීමට නොහැකි වූයේ ඇයි? රිසානා නෆීක් සවුදි අරාබියේදී මරාදැමීම පිළිබඳ මේවනවිට අප විසින් ලිපි කිහිපයක් පල කල අතර අපගේ මුස්ලිම් පාඨකයෙකු ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අප වෙත එවා තිබෙනවා. පිළිතුරු දීමේ අයිතිය ගොසිප්9 සලකන නිසා එය පහතින් පලවේ. රිසානා නෆීක් ගේ මරණ දඬුවමත් සමග එක...
  18. Colombo_Dude

    අරාබියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තපල්ලා

    අරාබියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තපල්ලා සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යවන්නේ නැති දකුණු ආසියානු රටවල් වල නම් කියන්න පුළුවන් කෙනෙක් මේකේ ඉන්නවද ? මම දන්නා තරමින් ගොඩක් රටවල් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තලයි තියෙන්නේ. මේ ගැන කතාකරාම ගොඩක් අය කියන කතාවක් තමයි මේ මගින් විශාල විදේශ විනිමයක්...
  19. Colombo_Dude

    සව්දි කාරයෝ ලංකාවේ මුස්ලිම් කෙල්ලේක්ගේ බ

    සව්දි කාරයෝ ලංකාවේ මුස්ලිම් කෙල්ලේක්ගේ බ තම හාම්පුතාගේ අත දරුවා වැරදිලා තමන්ගේ අතින් මැරුණු වරදට සව්දි අරාබියානු රජය විසින් මරණීය දණ්ඩනය නියම වෙලා තිබ්බ ලංකාවේ රිසානා නෆීක් ගැන ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ ? රීසානා නෆීක් කියන්නේ ලංකාවෙන් අරාබියට ගෘහ සේවිකා වැඩට ගිය පුංචි මුස්ලිම් කෙල්ලෙක්. මෙයාගේ...
  20. Colombo_Dude

    සත්තු වත්තේ සත්තු photo ගන්නවා වගේ

    සත්තු වත්තේ සත්තු photo ගන්නවා වගේ 2-2TSdzay3Q මොබයිල් ෆෝන් නිසා අද ප්‍රසිද්ද පුද්ගලයෙකුට පාරේ යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ මිනිස්සු ටොම් කෲස්ව සත්තු වත්තේ සතෙක්ව ෆොටෝ ගන්නවා වගේ ෆොටෝ ගන්න එක දැක්කම මට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. :lol: video එක බලලා මේ ගැන...

    No contents