කොළඹ නගරයයේ නවතම වාර්තාව

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
කොළඹ නගරයයේ නවතම වාර්තාව

ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර වලින් කොළඹ නගරයට හත් වැනි තැන හමු වී ඇත


ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර

YXZu3sJ.gif


ලොව මිල අධික නගර

pBaJmaU.gif
 
Last edited:

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
Good post machan.Top 10 most expensive cities wala NY paththa palathaka nahane ban.mama ahala thiyana widiyata US walath living cost eka wadima NY.eth meke nahane:confused::confused:
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර වලින් කොළඹ නගරයට හත් වැනි තැන හමු වී ඇත


    ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර

    YXZu3sJ.gif




    මේ නගර වලට ඇවිල්ල මිනිස්සුන්ට මොනද කරන්න තියෙන්නෙ, බලන්න තියෙන්නෙ , ගන්න තියෙන්නෙ ? එක නිසා වැයවන මුදල අඩුයි


    ලොව මිල අධික නගර

    pBaJmaU.gif


    මේ නගර වලට ගියොත් ඉතින් කරන්න තියෙන එවයේ,බලන්න තියෙන එවයෙ,ගන්න තියෙන එවයේ නිමක් නැහැ.මොකක් හරි බලන්න ගියත් ගෙවන්න ඔනා.ගන්න ගියත් ලොකු ගනන් වලට තමයි හැම දේම.ඉතින් සැහෙන ගානක් වියදම් වෙනවා මේ නගරෙකට ගියොත්.
     
    • Like
    Reactions: Colombo_Dude

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර වලින් කොළඹ නගරයට හත් වැනි තැන හමු වී ඇත


    ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර

    මේ නගර වලට ඇවිල්ල මිනිස්සුන්ට මොනද කරන්න තියෙන්නෙ, බලන්න තියෙන්නෙ , ගන්න තියෙන්නෙ ? එක නිසා වැයවන මුදල අඩුයි

    මචන් මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ෆන් එකට ගන්න භාණ්ඩ වල මිල බලලා නෙවෙයි. මේක කරලා තියෙන්නේ විදුලිය, ප්‍රවාහන වියදම් , දුරකත ගාස්තු, ආහාර පාන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා 160ක මිල ගණනය කරලා.
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    මෙතන තියෙන්නේ ටොප් ටෙන් රටවල් විතරයි මචන් :)

    owu machan.eth NY kiyanne living cost eka wadima ratakne.mama hithuwe NY top 10 wala athi kiyala:confused:
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    owu machan.eth NY kiyanne living cost eka wadima ratakne.mama hithuwe NY top 10 wala athi kiyala:confused:

    මෙහෙමයි මචන්! නිව් යෝක් නගරයේ කොස්ට් ඔෆ් ලිවින්ග් එක වැඩියි කියන එක ඇත්ත. හැබැයි ටොප් ටෙන් ලිස්ට් එකට එන්න තරම් ඒක වැඩි නැහැ මචන්. ඕස්ට්‍රේලියාව වැනි රටවල් කෝස්ට් ඔෆ් ලිවින්ග් ලිස්ට් එකේ ටොප් ටෙන් එකේ ඉන්න ගොඩක් දේවල් බලපානවා. ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවේ තරම් ජනග්‍රහනයක් සිටින තනි වෙච්ච රටක්. යුරෝපයෙන් ඕස්ට්‍රේලියාවට භාණ්ඩ ආනයනය කරන්න යන මුදල ගොඩක් වැඩියි. රටේ විශාලත්වයට සාපේක්ෂව රටේ ජනග්‍රහණය පුංචි නිසා ආනයනය කරන භාණ්ඩ අඩු ගානකට විකුණන්න බැරි වෙනවා. විශාල රටක තැනින් තැන විහිදිලා සිටින පුංචි ජනතාවක් වෙනුවෙන් ජී.එස්.එම් සේවා ලබා දෙන්න කුළුණු ගහන්න යන ටෙලිකොම් කොම්පැනි වලටත් මේ දේ තදින්ම බලපානවා. ඕස්ට්‍රේලියාව වැනි රටක මොන දේ කරත් කොස්ට් එක වැඩියි
     
    Last edited: