1. L

    අන්තර්ජාල මහා තොරණ් රාජයා

    අන්තර්ජාල මහා තොරණ් රාජයා යලුවනෙ මෙක හිරු ටි. වි එකෙන් තම් කරන්නෙ....... ඇත්තටම බලන්න ලස්සනයි .. ..ඔයාලත් බලන්න මෙන්න ලින්ක් එක.... http://www.hirufm.lk/vesak-thorana-2013/ :yes::yes::yes:
  2. L

    මාස 2ක පුංචි පුතා කතා කරයි

    මාස 2ක පුංචි පුතා කතා කරයි මාස 2ක පුංචි පුතා කතා කරයි ගාමිණී ඔබේසේකර පොළොන්නරුව විශේෂ සිව් මසක් වයසැති පිරිමි දරුවකු බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ දී කතා කිරීමේ සිත් මවිත කරවන සුළු සිද්ධිය වාර්තා වනුයේ පොළොන්නරුවේ වැවේතැන්න ගොවි ජනපදයෙනි. ප්‍රදීප් රුවන් වීරසේකර හා මධුෂිකා ප්‍රියන්ජිලා...
  3. L

    අල්ලා දෙවියන් දුන් තෑග්ගක්‌ ලු..

    අල්ලා දෙවියන් දුන් තෑග්ගක්‌ ලු.. පුල්මුඩේ වැලි නිධිය, අල්ලා දෙවියන් නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට දුන් තෑග්ගකි, එය පොදු දේපළක්‌ නොවේලු . එබැවින් එහි රැකියා මුස්‌ලිම් ජාතිකයන්ට පමණක්‌ දිය යුතුලු ?????? ලංකාවට මුස්‌ලිම් ජාතිකයන් පැමිණියේ වෙළෙන්දන් ලෙසිනි. ඔවුන් අත කුළු බඩු වෙළෙ¹ම පැවැති අතර...
  4. L

    ත්‍රෙඩ් එකක් හොයලා දෙන්න

    ත්‍රෙඩ් එකක් හොයලා දෙන්න මචන්ලා මට පොඩි උදව්වක් ඔනෙ මෙකෙ එක ත්‍රෙඩ් එකක් තිබ්බා සොෆ්ට් වෙයා(ර්) වල Serial keys තිබුන ත්‍රෙඩ් එකක්...කාගෙ හරි ලග එකෙ Url එක තියෙනවනම් මට දෙනවද ? ඒ ත්‍රෙඩ් එකෙ ගොඩාක් Serial keys දාල තියෙනවා.
  5. L

    මිදි හොදායි...

    ඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න මෙයාලා අතරට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන් තඩි බෑවා. ටික වෙලාවකින් සිහිය එනකොට මෙයාලා හිටියේ ගෝත්‍රිකයන්ගේ නායකයා ඉදිරියේ. මේ...
  6. L

    රැකියාව

    යාලුවනේ කියන්න බලන්න ඔයලා රැකියාවක් බලපොරොත්තු වෙන්නේ 1. පඩි තකා ද? 2. පට්ටම තකාද? 3. විනය තකාද? (අනික් පස හරවන්න ඔට්ටු නැ හොදේ)
  7. L

    ටිකක් හිනා වෙමු.....

    ටිකක් හිනා වෙමු..... 01. ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා... යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව...
  8. L

    AIDS vs කොන්ඩම්

    ඔන්න පොරක් යනවලු පිටිසර පැත්තක ගමනක් මගී බස් රථයකින්. මේ පැත්ත හෙන ප්‍රසිද්ධයිලු මංකොල්ලකාරයොන්ට. මුලු බස් එකම බිරාන්තවෙලාලු ඉන්නෙ මේ පැත්ත පහුවෙනකම්, ඔන්න එකපාරටම බස් එකට නැග්ගලු දහයක විතර සෙට් එකක් මූණූ බැඳගෙන සද්දෙ දාගෙන, පුදුමෙ කියන්නෙ මුන් ගාව තුවක්කු , කඩු පොලු මෙලෝ දෙයක් නෑ, හැම එකාම අතේ...
  9. L

    වරම

    මුහුදු වෙරළක ඇවිද ඇවිද හිටිය මනුස්සයෙක් පොරගෙ කකුලේ වැදුනු ලාම්පුවක් ඇහිදල අර ගත්තා. දන්නවනේ ඉතින් ඔහොම ලාම්පු හම්බුනාම, භුතය ගෙන්න ගන්න පොඩි පිරිමැදිමක් කලා, හිතුව වගේම භුත පොරක් ආව, ඇවිත් "මාව නිදහස් කරගත්තට මල්ලිට මම වරමක් දෙනව, බ්ලා බ්ලහ් බ්ලහ් ..මට දැන් මේක ඒපා වෙලා තියෙන්නේ, තමුසේ මේ මාසෙ...
  10. L

    ලෝකේ ලොකුම කම්මැලියා

    ලෝකේ ලොකුම කම්මැලියා ලෝකේ ලොකුම කම්මැලියා තෝරන තරගයක් සංවිධානය කරාලු ඇමරිකාවෙන් .... මේකට අමෙරිකාවෙන් , එංගලන්තයෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමනක්ලු සහබාගි උනේ.... ශ්‍රී ලංකාවෙන් සුපුරුදු පරදී රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇම්ඩන් පිටත් කලාලු ඇමරිකාවට මුලින්ම සහබාගි උන ඇමරිකාවේ තරගකරු - මම දවසක් පාරේ යනකොට...
  11. L

    මෙක දන්න කෙනෙක් කියන්න... ලොකු උදව්වක්...(kandy)

    මෙක දන්න කෙනෙක් කියන්න... ලොකු උදව්වක්...(kandy) මචන්ලා කවෘහරි මට උදව්වක් කරපල්ල...මෙ ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල එවපන්.. මහනුවර හිදගල පන්සලේ සිංහල වෙදකම් කරන හමුදුරු නමක් ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරපන්.....
  12. L

    දන්නවනම් උදව්වක් කරන්න යලුවනේ.

    දන්නවනම් උදව්වක් කරන්න යලුවනේ. කේන්දර බලන සොෆ්ට්වෙයා එකක් නැද්ද අන්තර්ජාලයෙ මට බාගන්න....දන්න එකෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාන්න.....සිංහල එකක් තියෙනවනම් ගොඩාක් හොඩඉ...කමක්නෑ ඉංග්‍රීසි උනාට.... :shocked::shocked::shocked:

    No contents