මාස 2ක පුංචි පුතා කතා කරයි

lasan1

Member
Oct 31, 2012
58
28
0
මාස 2ක පුංචි පුතා කතා කරයි

මාස 2ක පුංචි පුතා කතා කරයි

ගාමිණී ඔබේසේකර
පොළොන්නරුව විශේෂ

සිව් මසක් වයසැති පිරිමි දරුවකු බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ දී කතා කිරීමේ සිත් මවිත කරවන සුළු සිද්ධිය වාර්තා වනුයේ පොළොන්නරුවේ වැවේතැන්න ගොවි ජනපදයෙනි.

ප්‍රදීප් රුවන් වීරසේකර හා මධුෂිකා ප්‍රියන්ජිලා මවුපියන්ගේ කුළුදුල් දරුවා වන සදෙව් නෙත්සර මාස එකහමාර කාලයේ සිට නිවෙසේ ඇති බුදුපිළිමය දෙස බලා සිනාසෙන්නට පටන්ගෙන තිබේ.

ඉන්පසු දිනපතාම බුදුපිළිමය දෙස බලා සිටින නෙත්සර දරුවා හඬනගා කිසියම් දෙයක් කියයි. මෙය කුඩා දරුවකු සතු අසාමාන්‍ය දෙයක් වන හෙයින් මේ පිළිබඳ ගල්තඹරාව ශශ්‍රී විජයාරාමාධිපති කොබෙයිතුඩුවේ විජිත හිමියන් ගෙන් විමසුවෙමු.

මේ දරුවා මින් පෙර ආත්මයක බුදු දහම ප්‍රගුණ කළ බුද්ධිමත් අයකු විය යුතුය. ඒ මතක ශක්තිය ඒ අයුරින් ම මේ ආත්මයේ දී ද පවතී. බුදුරජාණන් වහන්සේ පිළිබඳ හොඳ මතක ශක්තියක් පවත්නා හෙයින් මේ කුඩා වයසේ දීම බුදුන් වහන්සේගේ රුව දකින විටම එය මතකයට පැමිණ යමක් ප්‍රකාශ කරයි. :yes::yes::yes::yes::yes:

Code:
[SIZE=3] dinamina.lk
[/SIZE]
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ දරුවා මින් පෙර ආත්මයක බුදු දහම ප්‍රගුණ කළ බුද්ධිමත් අයකු විය යුතුය :yes: