Hutch එකේ අලුත් data package 1ක් තියනවනෙ 2G unlimited කියල රු.49 ට මාසයක්.
2G device වලින් නෙට් යනව නම් unlimited. speed එක 100kbps යි. 3G විදියට use කළොත් 2GB.
මම මේ package එක active කරගත්තා.එතකොට msg 1ක් ආවා 2G unlimited 100kbps speed package එක active වුනා, 3G user කෙනෙක් විදියට net use...