User account එකට හොරෙන් ලොග් වෙන්න හැදුවොත්.....
මේකනම් ගොඩක් අය දන්නවා ඇති. දන්නැති එක්කෙනෙක්ට හරි දැනගන්නයි දාන්නේ... මේක මම blog එකකින් ගත්තු එකක්.
කරන්නේ ඔයාගේ user account එකට වෙන කෙනෙක් වැරදි password ගගහ log වෙන්න හැදුවොත් එකවුන්ට් එක තාවකාලිකව ලොක් කරන සීන් එකක්. වැඩේ කරන්නනේ මෙහෙමයි.
[FONT="]මුලින්ම වින්ඩෝස් 7 ලෝකල් සිකියුරිටි පොලිසි වලට යන්න ඕන[/FONT]
Double click the “Account Lockout threshold”
[FONT="]මෙහි [/FONT]Invalid logon attempts [FONT="]ලෙස සදහන් ස්ථානයේ ඇති “ 0 ” වෙනුවට වෙනත් අගයක් ලබා දෙන්න. එහි ලබා දෙන අගයෙන් වැරදි පාස්වර්ඩ් ලබා දෙන වාර ගණන තීරණය කරයි. උදාහරණයක් විදියට 3 සදහන් කළහොත් වැරදි පාස්වර්ඩ් තුන් වරක් සටහන් කළ විට යූසර් එකවුන්ට් එක ලෝක් වෙයි.[/FONT]
Double click the “Account Lockout[FONT="] [/FONT]duration”
[FONT="]මෙමගින් එකවුන්ට් එක ලොක් වී තියෙන්න ඕන වෙලාව සකස් කරන්න ඕන. මෙහි ලොක් වෙලා තියෙන්න ඕන වෙලාව මිනිත්තු වලින් ලබා දෙන්න. මේ වෙලාව ඇතුළත නිවරදි පාස්වර්ඩ් එක ලබා දුන්නත් එකවුන්ට් එකට ලොග් වෙන්න නම් බෑ. ලොග් වෙන්න නම් ලොක් උනාට පස්සේ අර වෙලාව ඉවර වෙනකන්ම ඉන්න ඕනෙ.
(උපුටා ගැනීම - [/FONT]http://mycomputer201226.blogspot.com/2013/08/Lockoutuseraccountwhentypeincorrectpassword.html
එහෙනම් ඉතින් මටත් සළකල යන්න. අඩුම තරමේ.....බම්ප් එකක්වත්.....

- StartControl Panel
- Administrative Tools
- Local Security Policy
- Account Policies
- Account Lockout Policies

Thnz