1. P

    Multi Camera Live Streame Using SmartPhones

    Event එකක් Live Stream කරන්න ඕන කැමරා ඈන්ගල් කීපයක් යොදාගෙන. මම මීට කලියෙන් Events කීපයක්ම Live Stream කරල තීනව. ඒත් ඒ කරල තීන්නෙ DSLR කැමරා යොදාගෙන. එව්ව කරෙත් ආතල් එකට මිසක් මම ප්‍රොෆෙශනල් ඩයල් එකක් නම් නෙවෙයි ඒ සීං එකට. ඉතිං අපේ Event එකක් තීනව ගමේ. ඒක ඇවිල්ල ගමේ පොදු වැඩක් නිසා අපිට බජට් එක...
  2. P

    Ebay, Amazon, Ali, Etsy...

    ඇතුලට වරෙන් බොක්ක. ඇවිල්ලම බලපන් - - - - - - - - - - - මචං බොක්ක. උබ දන්නවද Ebay Dropshiping හරි Direct Shipping ගැන හරි..? එහෙමත් නැත්නම් Etsy ගැන..? Amazon එකේ Ali එකේ Affiliate Marketing ගැන එහෙම...? එහෙමත් නැත්නම් Fivver එක ගැන එහෙම...? ඔනන් ඔය දේවල් ගැන උබට සෙට් උන හරි උබ ෆලෝ කරපු කෝස් එහෙම...

    No contents