Event එකක් Live Stream කරන්න ඕන කැමරා ඈන්ගල් කීපයක් යොදාගෙන.
මම මීට කලියෙන් Events කීපයක්ම Live Stream කරල තීනව. ඒත් ඒ කරල තීන්නෙ DSLR කැමරා යොදාගෙන. එව්ව කරෙත් ආතල් එකට මිසක් මම ප්‍රොෆෙශනල් ඩයල් එකක් නම් නෙවෙයි ඒ සීං එකට.
ඉතිං අපේ Event එකක් තීනව ගමේ. ඒක ඇවිල්ල ගමේ පොදු වැඩක් නිසා අපිට බජට් එක සීරෝ. අනික දැන් DSLR කැමරාත් නෑ. ඒ නිසා මම හිතුව හොදම දේ අතේ තීන ෆෝන් වල කැමරා භාවිතා කරල මේ ස්ට්‍රීම් එක කරන්න පුලුවන් නම් ගොඩක් හොදයිනෙ කියල.
හැබැයි මම ඒක කරන විදිය නම් දන්නෙ නෑ. මම මීට කලියෙන් OBS වගේ සොෆ්ට්වෙයාස් භාවිතා කරල තීනව ලයිව් ස්ට්‍රීම් වලට. ඒ නිසා LIVE Stream කරන සොෆ්ට්වෙයාර් ගැන නම් බේසික් දැනුමක් තියේ. හැබයි මම නොදන්නෙ Smart Phones කීපයක් එකට Wifi කනෙක්ශන් එකක් හරහා වයර්ලස් ක්‍රමේට ලැප් එකට කනෙක්ට් කරල OBS හෝ ඒ හා සමාන වෙනත් Live Stream සොෆ්ට්වෙයාර් එකක් හරහා ලයිව් ස්ට්‍රීම් කරන්නෙ කොහොමද කියල තමා..
දන්න කෙනෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දෙන්න සහෝ.
එලම