ඇතුලට වරෙන් බොක්ක. ඇවිල්ලම බලපන්
-
-
-
-
-
-
-
-
-
-
-
මචං බොක්ක. උබ දන්නවද Ebay Dropshiping හරි Direct Shipping ගැන හරි..?
එහෙමත් නැත්නම් Etsy ගැන..?
Amazon එකේ Ali එකේ Affiliate Marketing ගැන එහෙම...?
එහෙමත් නැත්නම් Fivver එක ගැන එහෙම...?
ඔනන් ඔය දේවල් ගැන උබට සෙට් උන හරි උබ ෆලෝ කරපු කෝස් එහෙම හරි තියේනම් දෙන්න පුලුවන්ද බොක්ක මටත්... මම සබ්ජෙක්ට් එක ගැන හොයනව සහෝ. පුලුවන් තරම් දේවල් ෆලෝ කරල හොදට විස්තර එකතුකරගන්නයි බලන්නෙ. මම ෆේස්බුක් එකේ එහෙම පෝස්ට් වල තියෙන දේවල් සහ යූ ටියුබ් එකේ තියෙන දේවල් එහෙම හොදට බලල ශෝර්ට් නෝර්ට් එහෙමත් දාගන්නව. මගේ ලගත් තියෙනව එකතුකරගත්ත විස්තර ටිකක් සහ හොද ම වීඩියෝස් එකතුකරල හදපු ප්ලේ ලිස්ට් එකක් එහෙමත්. ඔයාටත් දෙන්නම් මම ඒව. මට ඔයාගෙ ඊමේල් එක දෙන්නකො. මටත් එවන්න පුලුවන්ද ඔයාගෙ ලග තියෙන දේවල්. මම ඊමේල් එක PM කරන්නම් ඔයාට.
එලම Good Luck