1. R

    Fery Service

    යුරෝපයේ බොහෝමයක් රටවල් වල වගේම ලෝකයේ වෙනත් රටවල් වලත් මන් දැකල තියෙනවා (යු ටියුබ් එකෙන්) මේ විශාල නැව් සේවාවන් වලින් මිනිස්සු වගේම භාණ්ඩ ප්‍රවාහනය කරනව. ලංකාව සහ ඉන්දියාව අතරත් මේ ක්‍රමය කලින් තිබිල තියෙනව කියල අහල තියෙනව. මේක ආයෙමත් පටන් ගත්තොත් මේ දුපත් වාසීන්ට ලෝකය දකින්නට අවස්ථාවක් ලැබෙයිද.
  2. R

    ලෝකෙම එවුන් මරා ගන්නේ මේ කරුණු 03 වෙනුවෙන්නේ

    ධනය බලය (මේ දවස් වල මේක) ලිංගිකත්වය (ලෝකේ කොහේ මොන ගැටුමක් ඇති වුනත් ඒ්කට මුල ඔය කරුණු 3න් එකක්)
  3. R

    ඉතිරි ලක්ෂයට මොකද උනේ?

    ඉතිරි ලක්ෂයට මොකද උනේ? මේකයි කතාව මිනිස්සු 03න් දෙනෙක් එකතු වෙලා රුපියල් ලක්ෂ 10 ගානේ දාලා ලක්ෂ 30ක් දීලා ගෙයක් ගත්තලු. ඉතින් ඒ ගෙදර විකුණපු එකා එයා හිතාගෙන හිටපු මුදල එකවර ලැබුණ නිසා ලක්ෂ 05ක් අර මිනිස්සු 03න් දෙනාට දෙන්න කියල වෙන මිනිහෙක් අතේ ආපහු එව්වලු. ඉතින් ඒ ලක්ෂ 05 අරන් එන ගමන් ඒ මිනිහට...

    No contents