යුරෝපයේ බොහෝමයක් රටවල් වල වගේම ලෝකයේ වෙනත් රටවල් වලත් මන් දැකල තියෙනවා (යු ටියුබ් එකෙන්) මේ විශාල නැව් සේවාවන් වලින් මිනිස්සු වගේම භාණ්ඩ ප්‍රවාහනය කරනව. ලංකාව සහ ඉන්දියාව අතරත් මේ ක්‍රමය කලින් තිබිල තියෙනව කියල අහල තියෙනව. මේක ආයෙමත් පටන් ගත්තොත් මේ දුපත් වාසීන්ට ලෝකය දකින්නට අවස්ථාවක් ලැබෙයිද.