ඉතිරි ලක්ෂයට මොකද උනේ?
මේකයි කතාව
මිනිස්සු 03න් දෙනෙක් එකතු වෙලා රුපියල් ලක්ෂ 10 ගානේ දාලා ලක්ෂ 30ක් දීලා ගෙයක් ගත්තලු. ඉතින් ඒ ගෙදර විකුණපු එකා එයා හිතාගෙන හිටපු මුදල එකවර ලැබුණ නිසා ලක්ෂ 05ක් අර මිනිස්සු 03න් දෙනාට දෙන්න කියල වෙන මිනිහෙක් අතේ ආපහු එව්වලු. ඉතින් ඒ ලක්ෂ 05 අරන් එන ගමන් ඒ මිනිහට හිතුනලු මොකටද මම මේ ලක්ෂ 05ම මුන්ට දෙන්නේ මම ලක්ෂ 02ක් අරගෙන ලක්ෂ 03ක් මුන්ට දෙනව කියල ලක්ෂ 03ක ආපහු අර ගෙදර සල්ලි දීල ගත්ත අයට ගෙනත් දුන්නලු. එතකොට ඒ ගෙදර සල්ලි දීල ගන්න එක්කෙනෙක්ගෙන් වියදම් වෙලා තියෙන්නේ ලක්ෂ 09යිනේ. මොකද ලක්ෂෙ ගානෙ ආපහු හම්බ උනානෙ. හරි දැන් මෙයාලට ලක්ෂ 09 ගානෙ තුන් දෙනාට ලක්ෂ 27ක් වියදම් වෙලා තියෙනවා. අර හොරෙන් සාක්කුවේ දාගත්ත ලක්ෂ 02ක් එක්ක සම්පුර්ණ ගාන ලක්ෂ 29යි වෙලා තියෙන්නේ. ඉතිරි ලක්ෂෙට මොකද උනේ?