AC එකක් ගන්න කලින් මේක කියෙව්වොත් ගොඩක් වැදගත් වෙයි කියලා මන් හිතනවා.
කට්ටියට ප්රශ්න තියෙනවා නම් අහන්න.
මගේ නම් AC කුකුලනි - 12 000BTU එකක් දාල තියෙන්නේ
රාත්රී කාලයේදී පමණක් 29C වලට දාලා තිබ්බොත් 5000ක් 6000ක් අතරේ :P:P නැත්නම් නිදාගන්න බැහැ ගැහෙනවා බොලව්.
24C මුළු දවසම නම් මාසෙට 17...