බයික් එකක් විකුනන්නේ කොහොමද - හරි බයර් කෙනෙක් අදුරගන්නේ කොහොමද කියන එක ගොඩක් අයට අද කාලයේ අවශ්‍ය දෙයක්.
අපේ බයික් විකුණන යාලුවෝ කරන ලොකුම වැරැද්දක් තමයි චැට් එකේ ෆොටෝ යවනවා ඔක්කොම කතාව චැට් එකේ හැබැයි එකෙක් වත් බයික් එක බලන්න එන්නේ නැහැ. චැට් එකේ ඉන්න එකාට ගන්න සල්ලිත් නැහැ. එත් ඇත්තටම බයික් එක විකුණගන්න අවශ්‍ය සහෝදරයක් ඉන්නවා නම් අනිවාර්යෙන් පහත දේ අනුගමනය කරන්න
1) පත්තරේ හෝ ඔන්ලයින් ඇඩ් එකක් දාන්න
2) එක ජයාරුපයකට වඩා දාන එකෙන් වලකින්න
3) කෝල් එකෙන්ම ගාන අඩු කරන අයට හොඳ වචනයකින් සංග්‍රහ කලාට කමක් නැහැ.
4) ඔබ විකුනන්න බලාපොරොත්තු වෙන මුදල බයික් එකේ මාර්කට් අගයට සමාන අගයකින් පටන් ගන්න.
5) මිල ගණන් විමසු විට අනිවාර්යෙන් "ඉස්සලම බයික් එක ඇවිල්ල බලන්න. ගණන් පස්සේ කතා කරමු"
--- ගෝල්ඩන් රූල්ස් -----
පොල් අරක්කු ගොඩේ විස්කි හොයන අය -
බයික් එකේ ටයර් ගෙවිලද ? ෆයිබර් කරලද ? ඔරිගීනල් පේන්ට් එකද? බයික් එකක් ගන්න එන්න කලින් ෆෝන් එකෙන් ඔය වගේ ප්‍රශ්න අහන එකෙක්වත් බයික් එකක් ගන්න එවුන් නෙමෙයි. ප්‍රතිචාරයක් ලෙස කියන්න තියෙන හොදම දේ තමයි මල්ලි ෂෝරූම් එකකට ගෙහිල්ල අලුත් එකක්ම ඔයා ගන්න කියන එක. හොයන්නේ පාවිච්චි කරපු බයික් එත් බලාපොරොත්තුව බ්‍රෑන්ඩ් නිව්. ඔය විදිහට ප්‍රශ්න අහන එකෙක්ටවත් බයික් එකක් නඩත්තු කරන්නවත් සල්ලි නැහැ. එහෙම එකෙක් බයික් එකක් ගනීද ? තව දුරටත් කාලය නාස්ති කරනවද නැද්ද කියන එක ඔබ අතේ
ක්ෂණික මෝචන කාරයෝ -
මම ගාව කෑෂ් තියෙනවා. හෙටම ගන්නවා එත් කෝල් එකෙන් - මම දන්නා තරමින් අද බබා හම්බ උනා - හෙට බබා හම්බුනා තමයි. මුන් එකෙක් වත් ගන්නේ නැහැ.
එස් එම් එස් කාරයෝ -
කෝල් එකකට රුපියල් දෙකක් නැති එකෙක් බයික් එකක් ගනීද ?
පට්ටපල් බොරු කාරයෝ -
අපේ සමුහයේ ගොඩක් දවස්වල ඉඳලා දැක්ක දෙයක් තමයි "සල්ලි හදිස්සියකට බයික් විකුනන්න කියන අය" මේ සමුහයේ පොස්ට් දාන එක. හැබැයි ඉතින් ඇත්තට මෙයාලා ලිසිං ගෙවාගන්න බැරුව තියෙන බයික් හොයනවා අඩු ගානට ගන්න. මෙයාල ඔෆ් මාකට්. ඔයාගේ කාලය නාස්ති කරගන්න එපා. ෆිනෑන්ස් කොම්පැනියක යාර්ඩ් එකට ගියා නම් මුන්ට ඔනිතරම් බයික් තියෙන්නේ. මුන්ගෙන් සමහරු සීසර්ලා. බයික් එකේ වාරිකේ ගෙවාගන්න බැරි ඒවා හොයලා තොරතුරැ දීලා ඇහැ ගහගෙන ෆිනෑන්ස් කොම්පැනි එක්ක කතා කරලා මුන් හොද්ද බොර කරගන්න උන්. දෙපැත්තෙන්ම වාසි. මුන්ට බයික් පෙන්නනවා කියන්නේ ෆිනෑන්ස් එකට තවත් කෙල කරලා බාර දුන්නා හා සමානයි. මුන් මලාට බයික් ගන්නවා කීවට ගන්න උන් නෙවෙයි.
.......................................................................................................
මෙහෙම එක එක මිනිස්සු ඉන්නවා එත් ඇත්තට බයික් එකක් අවශ්‍ය මනුස්සයා අනිවාර්යෙන් බයික් එක බලන්න එනවා. මේ අයගෙන් බොහෝ දෙනාට අවශ්‍ය මුදල් ප්‍රමාණයත් තියෙනවා. මෙයාලව හදුනාගන්නේ කොහොමද මිලගණන් සාකච්චා කරන්නේ කොහොමද, deal close කරන්නේ කොහොමද කියලා පස්සේ දවසක ලියලා දාන්නම්.