1. tinytot

    ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව

    ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව ඥානසාර නොදත් ඥානසාරගේ සීමාව දුමින්ද සිල්වා සම්බන්ධ වූ වෙඩි තැබීමේ සිද්ධියකදී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ඝාතනය විය. දුමින්ද-භාරත දෙදෙනාම එක කාසියක දෙපැත්තක් විය. දෙදෙනාම කුඩු ගෙන්වා බෙදාහැරීම සඳහා නම් දරා සිටියෝය. එහෙත් මා දකිනා විදියට භාරතට වැඩි ජනතා...
  2. tinytot

    FBප්‍රශ්නයක්

    මට පොඩි ගැටලුවක් තියනව fb වල. මට එක්නෙක්ව ඇඩ් කරගන්න ඔනෙ friend කෙනෙක් හැටියට. එයාගෙ නම මගෙ fb page එකෙන් search කරාම පෙන්නන්නෙ නැහැ. හැබැයි වෙන account එකකින් search කලාම පෙන්නනව. ඇයි එහෙම වෙන්නෙ.
  3. tinytot

    මාගේ~ආචාරය

    මුලින්ම කියන්න ඕනෙ මගෙ කාර්යාලය තියෙන්නෙ අපේ ගෙදරම කියල අද දවල් 1.30 මට මගෙ ගනුදෙනුකරුවෙක් හම්බවෙන්න Appointment එකක් තිබුන. මෙ බව ඊයෙ මගෙ බිරිදට කියල තිබුන. ඒ appointment එක තිබුනෙ කොලබ පෙරහැර මාවතේ ස්තානයක. මම office එකෙන් එලියට බහින්න හදනකොට මගෙ බිරිද කිව්ව "ඔයා යන්නෙ Kuality Cleaners" එක...
  4. tinytot

    ROYAL - THOMIAN 50 OVER TICKETS

    ROYAL - THOMIAN 50 OVER CRICKET MATCH එකට SSC Lower Pavilion රු. 400/- ටිකට් එකක් තියනව. අවශ්ය කෙනෙක් ඉන්නවනම් ඉක්මනින් මට pm කරන්න. අද හවස 3 වෙනකම් මම office එකේ ඉන්නව. ඊට පස්සෙ Royal - Science College Rugger Match එකට යනව
  5. tinytot

    FB~ප්‍රශ්නයක්

    කවුරුහරි දන්නවද FB එකේ ඉන්න Friend කෙනෙක් share කරන photos අපේ home page එකට එන එක වලක්වන්න ක්‍රමයක්. මගෙ FB page එකට අපේ පරන ඔපීස් එකේ හිටපු, මට ඉස්සෙල්ල අස්වෙල ගිය ගැනු ලමයෙක්ව add කර ගත්ත. ඒ කාලෙ එයා තනිකඩව හිටියෙ. මට ලාවට වගෙ එයා ගැන පොඩි අදහසක් තිබුන. පස්සෙ මට දැනගන්න ලැබුන එයා කසාද බන්ද...
  6. tinytot

    I'm New

    Hello, I just join Elekiri.com. My Name is Prasanna from Colombo but my Username is tinytot Thank you

    No contents