මාගේ~ආචාරය

tinytot

Member
Dec 29, 2012
155
12
0
මුලින්ම කියන්න ඕනෙ මගෙ කාර්යාලය තියෙන්නෙ අපේ ගෙදරම කියල

අද දවල් 1.30 මට මගෙ ගනුදෙනුකරුවෙක් හම්බවෙන්න Appointment එකක් තිබුන. මෙ බව ඊයෙ මගෙ බිරිදට කියල තිබුන. ඒ appointment එක තිබුනෙ කොලබ පෙරහැර මාවතේ ස්තානයක. මම office එකෙන් එලියට බහින්න හදනකොට මගෙ බිරිද කිව්ව "ඔයා යන්නෙ Kuality Cleaners" එක ගාවින් හින්ද මගෙ suite එකත් dry clean කරන්න දීගෙනම යන්න කියල.

පුරුද්දක් වශයෙන් මම කොහෙවත් යනකොට අතේ ගෙනියන්නෙ phone එක විතරයි. (කොච්චරද කොව්වොත් වැස්සකදි කුඩයක්වත් ගෙනියන්නෙ නැහැ. ඒව පරිස්සම් කරන්න මට බැහෑ)

කොහොම උනත් මම මගෙ suite එකත් අරන් Three Wheel එකකින් ගමන යන්න පිටත් උනා. ලොන්ඩරිය ගාවට ගිහාම. බෝඩ් එකක් ගහල තියනව "Closed for Lunch" කියල.

ඉතින් මොනව කරන්නද suite එකත් අරගෙනම මගෙ appointment එකට ගියා. එන ගමන දීගෙන එනවයි කියල හිතාගෙන.

මගෙ phone එක තිබුනෙ සීට් එකේ suite එක උඩ තියල. කොහොම හරි මම මගෙ ගමනාන්තෙට ආව. ඇවිත් වීල් එක මුදල ගෙවල suite එකත් අරගෙන යන්න ඕනෙ තැනට ගියා. චුට්ට්ටක් වෙලාවකින් මට මොකද්දෝ අඩුවක් දැනුන. මගෙ phone එක වීල් එකේ තියන තමයි මම බැහැල තියෙන්නෙ.
මට දෙලෝ රත් උනා. phone එක නැතිඋනත් කමක් නැහැ. මගෙ phone book එකේ තියන contacts ටික තමයි මට තිබුන ප්‍රශ්නෙ. (ලගකදි sync කරල තිබුනෙත් නැහෑ)

මම phone එකට තිබුන අදහස අතහැරල දැම්ම. ඊට පස්සෙ ඒ office එක කෙනෙක් මගෙ phone එකට call එකක් ගත්ත. කෙනෙක් answer කරල කිව්ව ඒ වීල් එක පදින කෙනා එයා කියල. එයාට ඒක ඊලග hire එක ගිය කෙනා මෙ phone එක වීල් එකේ බිම තිබිල දුන්න කියල එවෙලෙ ඉන්නෙ මරදානෙ, හයර් එකෙන් පස්සෙ මාව බස්සපු තැනට අරගෙන එන්නම් කියල.

මම appointment එකෙන් පොඩ්ඩක් time අරන් එතන වෙලා පැය බාගයක් විතර බලන් හිටිය. ඒ වෙලාවෙ මට හිතුන phone එකේ ආසව අතහැරල දානවයි කියල.

ටික වෙලාවකින් අර මම ගිය වීල් එක ඇවිත් මන් ගාව නවත්තල මගෙ phone මට දුන්න. එවෙලෙ ඇතිවෙච්ච හැගීම වචන වලින් කියන්න බැහැ. නමුත් මම ඒ කෙනා එක්ක පොඩ්ඩක් කතා කලා.

ඔහුගේ කතා විලසෙන් මම දැනගත්ත ඔහු මුස්ලිම් ජාතිකයෙක් බව. මගෙ අතීම තිබුනෙ රු. 500 යි. ඊක මම තුටු පඩුරක් හැටියට එයාට දුන්න.

එයාගෙ වචන වලින්ම කියනවනම් "සල්ලි එපා මහත්තය - අල්ල අපිට කියල දීල තියනව, උදව්වක්/උපකාරයක් කරන්න ඒත් කවදාවත් උදව්වකට/උපකාරෙකට මුදලක් ගන්න එපා කියල"

කොහොම උනත් මගෙත් ඒ office එකේ කට්ටියගෙත් පෙරැත්ත හින්ද ඒ මුදල එයා බාර ගත්ත.

කවුරු උනත් විරුද්ද ආගමක උනත් එතුමා මට ලොකු වීරයෙක්.

දැන් කට්ටිය අහයිනෙ මොකද්ද phone එක කියල.
phone එක HUAWEI HONOR එකක්.
 
  • Like
Reactions: mudrana

tinytot

Member
Dec 29, 2012
155
12
0
මනුස්සකම් කියන්නේ ඕවට තමයි....:)[/QUOඨ්E]
…
…සහතික ඇත්ත, ගොඩක් කට්ටිය මේ ජාතියෙන් නොදකින මනුස්සකම ඒ පුදගලයගෙන් මම දැක්ක
 

tinytot

Member
Dec 29, 2012
155
12
0
ane manda.....oyaa kiyanawa thambi honda kiyala............thawa samahari kiyanawa thambi narakai kiyala

oyaa hari ayiya. api hamoona marena minissu kiyala hithanawanam kisi prashnayak naha.
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ හොදා මේ ටිකේම ඔය වගේ ලස්සන කතා තියෙන thread ගියා.වැඩේ කියන්නේ ඒ හොද වැඩ කරලා තියෙන අය ඔක්කොම මුස්ලිම්:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: zirconium

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar438906_7.gif



    ලස්සන කතාව හරියට සුරංගනා කතාවක් වගෙ මෙක කියවනකොට පා වෙලා යනවා වගෙ දැනෙනවා

    ඉ ලග කතාව මොකක්ද සිංහල කඩෙකට ගියා එ කඩෙ උන් ගනන් ගත්තෙ නැහැ ඉ ලගට මුස්ලිම් කඩෙකට ගියා එන්න මාතියා කියලා පිලි ගත්තා එහෙම නෙද ඉ ලග කතාව එන්නෙ :lol::rofl:

    එක එනකම් මග බලන් ඉන්නෙ සහො
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ හොදා මේ ටිකේම ඔය වගේ ලස්සන කතා තියෙන thread ගියා.වැඩේ කියන්නේ ඒ හොද වැඩ කරලා තියෙන අය ඔක්කොම මුස්ලිම්:rofl::rofl::rofl:

    සත් ගුනවත් ගුන දම් රකින සාමකාමි මිනිස්සු ලංකාවෙ ඉන්නවානම් එ මුස්ලිම් මිනිස්සු විතරයි:rofl::rofl::rofl:
     

    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    අනේ හොදා මේ ටිකේම ඔය වගේ ලස්සන කතා තියෙන thread ගියා.වැඩේ කියන්නේ ඒ හොද වැඩ කරලා තියෙන අය ඔක්කොම මුස්ලිම්:rofl::rofl::rofl:

    mama danagaththa oya tika ahanna wena withthiya. mata nam oya koi jathiyath ekai.

    mama iganagaththe ROYAL COLLEGE, Colombo wala. ape iskole oya okkoma jaathiye aya hitiya. api adathath Yaluwo.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සත් ගුනවත් ගුන දම් රකින සාමකාමි මිනිස්සු ලංකාවෙ ඉන්නවානම් එ මුස්ලිම් මිනිස්සු විතරයි:rofl::rofl::rofl:

    ඒකනේ බං .ලංකාවේ ඔක්කොම මිනිස්සු දැන් මුස්ලිම් ද මන්ද...:rolleyes::rofl:
     

    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    ඒකනේ බං .ලංකාවේ ඔක්කොම මිනිස්සු දැන් මුස්ලිම් ද මන්ද...:rolleyes::rofl:

    Gayan mahaththoyo oya dannawa mama kauda kiyala. a hinda api me kathawa methanin nawaththmu.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    අර සුට් එකේ කතාවත් කියන්නකෝ. ඩ්‍රයි ක්ලින් කරන අය සිංහල නේද ? ඔය යනකොට උන් වහල කන්න ගිහින්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Gayan mahaththoyo oya dannawa mama kauda kiyala. a hinda api me kathawa methanin nawaththmu.
    :confused: මටද කිවුවෙ මම දන්නෙ නැහැ ඔයා කවුද කියලා:confused: මොකක්ද නවත්තමු කිවුවෙ:confused:
    පොස්ට් දාන එකද?:confused:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අර සුට් එකේ කතාවත් කියන්නකෝ. ඩ්‍රයි ක්ලින් කරන අය සිංහල නේද ? ඔය යනකොට උන් වහල කන්න ගිහින්.

    එ ටික අමතක වෙලා
    මෙහෙමයි එන්න ඔන
    එක සිංහල කඩයක් මම කිවුවා එ අයට මෙක ගන්න මම පස්සෙ එන්නම් ගෙනියන්න කියලා
    එත් එ අය කිවුවා වැඩක් බලන් යනවා මනුස්සයො අපි මෙ කන වෙලාව ඔන්න ඔහොමයි සිංහල කඩෙ අපෙ උන් කිවුවෙ මට මම නම් ආයෙ එ කඩෙට යන්නෙ නැහැ:rofl::rofl::rofl:

    එහෙම නෙද එන්න ඔන:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආවා.... ආවා.... ආවා....:love:
    ඒත් මං බැලුවා මොකෝ මෙච්චර පරක්කු කියලත්..:rofl:
    ඊළඟ කෑල්ල තවත් රසවත් ඇති නේ..:dull:

    ඔහොම සීන් එකක් උඹට ඇත්තටම වුණා කියහංකො.. දාන්නෙපා ඕයි.. අඩුම තරමෙ අල්ලපු ගෙදර එකාටවත් කියන්නෙපා..
    කවදද තම්බියා අපේ හොඳ කිව්වෙ.. දැන් ඕක සිංහල කොල්ලෙක් කලා නම් උඹ කවදාවත් නූලක් දාන්නෙ නෑ කියලා මං දන්නවා..
    මුස්ලිම් එකා කරන්නෙ අපිව මෝඩයා කරන එක යකෝ.. තොට ඒක තේරුම් ගන්න බැරිද..?

    මං ඔයටික කිව්වෙ ඇත්තට සීන් එකක් වුණා නම් විතරයි.. නැත්තං අර එදා වගේ රස කතාවක් ලිව්වද දන්නෑනෙ..:rofl: තම්බියගෙ ත්‍රීවිල් වල පලයන් සිංහලයගෙ ත්‍රීවිල් පැත්ත පලාතෙ යන්නෙපා කියලා..:frown:

    FB එකේ යනවා ඇති දැනටම.. පොඩ්ඩක් බලපල්ලා ඉන්න එවුන්..:rofl:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    1. මම දැනගත්ත කතාව යන විදිහට ෆොන් එක දෙන්නේ මුස්ලිම් කෙනෙක් කියල. :P

    2. එකෙකුට හොයල හොයල ඉලෙක්ට්‍රොනික් පාර්ට් හොයල දෙනවා. :D

    3. තව එකෙක් හම්බන්තොට ගියහම පාර කියල දෙනවා. :confused:

    4. ඔයාට ෆෝන් ගෙනල්ල දෙනවා.:rolleyes:

    මගේ ෆෝන් 4ක් නැති වෙලා තියෙනවා. කරුමෙට එකක්වත් මුස්ලිම් කෙනෙකුට හම්බ උනානම්....:rofl::rofl:

    ඔයාගෙන් පොඩි දෙයක් අහන්න පුලුවන්ද? "මුස්ලිම් ජාතිකයෙක්" කියන්නේ මොකෙක්ද? :cool::cool: