මහින්ද, රනිල, මාලනී ෆොන්සේක හා අනර්කලී ආකර්ෂ දුම්‍රියකින් නුවර බලා ගමනක් යමින් සිටියහ. මේ සිව් දෙනා වාඩි වී සිටියේ 4 දෙනෙකුට වාඩි විය හැකි මුහුණට මුහුණලා පිහිටි අසුන් 2ක. (ආයෙ වැල් වටාරම් ඕන්නැහැ, කෝච්චි වල නුවර ගිහින් තියෙන එවුන් දන්නවනේ ඒවයෙ සෙඅට්ස් තියෙන විදිය)
මෙම දුම්‍රිය රඹුක්කන හරියෙ...