1. Lasky

    Not working Sinhala fonts in Crystal report

    ක්‍රිස්ටල් රෙපොර්ට් වල හරියට සින්හල පෙන්නන්නෙ නත්තෙ ඇයි ...
  2. Lasky

    how about camera quality of the zigo tab

    how about camera quality of the zigo tab
  3. Lasky

    මේක හොදයිද Samsung Galaxy Y

    Samsung Galaxy Y me phone eka use karapu aya innavanam kiyannako meka hodaida kiyala..aulak nathuwa avurudu deka thunak use karanan puluwan weida?
  4. Lasky

    Lenovo LC-G580-15 මේ laptop එක ?

    Lenovo LC-G580-15 මේ laptop එක හොදද කියල දන්න අය පොඩ්ඩක් කියනවද ?
  5. Lasky

    :yes: IT jobs කරන අය මෙතනට එන්න

    :yes: IT jobs කරන අය මෙතනට එන්න යාලුවනේ software engineering field එකේ IT jobs කරන අය ඉන්නවනම් ..ඔයාල වැඩ කරන company වලට අලුතින් කට්ටිය ගන්නවනම් internship දෙනවනම් පොඩ්ඩක් කියනවද ?
  6. Lasky

    Need a JAVA project help

    මට BIT එකේ Final project එකට ජාවා වලින් project එක කරපු කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ ..මොන වගේ එකක්ද මම ඕනේ කියලා
  7. Lasky

    Honda Jade 250cc බයික් එකක් විකිණීමට ඇත

    Honda Jade 250cc බයික් එකක් විකිණීමට ඇත Honda Jade 250cc bike ekak vikunanna thiyenava 2 15 000 kiyanava ...me sambandava wadi thorathuru one aya message ekak ewanna
  8. Lasky

    IT job එකක් කරන කෙනෙක්ගෙන් උදව්වක් අවශයි

    IT job එකක් කරන කෙනෙක්ගෙන් උදව්වක් අවශයි Java software Engineer trainee ganna comany ekak dannavanm kiyapalako machan ...java noraml knowledge ekak thiyenne mata..

    No contents