:yes: IT jobs කරන අය මෙතනට එන්න යාලුවනේ software engineering field එකේ IT jobs කරන අය ඉන්නවනම් ..ඔයාල වැඩ කරන company වලට අලුතින් කට්ටිය ගන්නවනම් internship දෙනවනම් පොඩ්ඩක් කියනවද ?