ජනපතිවරණය 2014/3 දී.කාටද මනාපය?
ජනාධිපතිවරණය 2014 මාර්තුවේ !
Mirror - 2014 වසරේ මාර්තු මස ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත් (19 වන සංශෝධනය) , ශ්රීලනිපය තුළ තමන්ගේ බලය තහවුරු වන පරිදි මුළුමනින්ම ප්‍රතිසංවිධානය...