මචන්ලා මම පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාදියක් හදාරා ඉන්නේ, මගේ ඉදිරි බලපුරුත්තුව Msc ක් සදහා විදේශ ගත වෙන්න, Australia වට යන්නේ තමා හිතාගෙන ඉන්නේ.ඉතින් එකට IELTS 7 වගේ අවශ්‍ය වෙනවා, මගේ ඉංග්‍රීසි දැනුම සමානයයි, කවුරුහරි සහෝදරයෙක් දන්න හොද IELTS class 1ක් තියෙනවා නම් මට ඒ ගැන විස්තර ටිකක්...