Honda Zoomer

Trojansamurai

Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    සහෝලා මම honda Zoomerයතුරුපැදියක් ගන්නේ හිතාගෙන ඉන්නේ, ඔබතුමාලා එකී යතුරුපැදිය පාවිච්ච් කරල තිබෙනවා නම් යතුරුපැදියේ ගුණ දොස් ටිකක් කියන්න.
    ටයර් එහෙම හොයාගන්නේ අමාරුද??? unregisterd 1ක් ගන්නේ කුරුණෑගල පැත්තේ දන්නේ තැනක් නැද්ද?

    :rolleyes:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan original Japan ekakda kiyala balapan gaddi......chinese ekath gennanwa japan kiyala samahara un....anika poth okkoma documents clear ekak ganin....echchara market ekak especially 2nd hand market ekak nam na..parts nam man danna widiyata lesimath na hoyana eka eth bike hinda kali hoya ganna echchara amaru wena ekak na.....

    kick bike eka...mama padala thiyanawa chineese quality one ekak...japan eka nam thawath kick athi.....:yes::yes::D
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Oke Original Tyre gewichchama danna lankawe ewa tiyanawa da balapn.
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    බොහොම ස්තුති කට්ටියටම 50cc උනාට මචෝ අව්ලක් නෑ, ඉන්දියාවේ කසිකබල් ගන්නවට වඩා හොද නැද්ද?
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    machan original Japan ekakda kiyala balapan gaddi......chinese ekath gennanwa japan kiyala samahara un....anika poth okkoma documents clear ekak ganin....echchara market ekak especially 2nd hand market ekak nam na..parts nam man danna widiyata lesimath na hoyana eka eth bike hinda kali hoya ganna echchara amaru wena ekak na.....

    kick bike eka...mama padala thiyanawa chineese quality one ekak...japan eka nam thawath kick athi.....:yes::yes::D
    ඔව් මචං මම පැදලා තියෙනවා තනියම යන්නේ කියාපු බයික් 1ක!