රාවණා රජු

Trojansamurai

Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මම මේ වාර්තාමය වැඩසටහන බලන්න කලින් රාවණ කතා ගැන ලොකු විශ්වාසයක් තිබ්බෙ නෑ, එත් මේක බැලුවට පස්සේ ඇත්තටම ගොඩක් ආකල්ප වෙනස් උනා repost නම් සමාවෙන්න data තියන වෙලාවක බාගෙන බලපල්ලා, වටිනවා



     
    Last edited:

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    uba danagaththu dewal ketiyen kiyapanko ban

    අපි ඒ කලේ ඉදන් හේතුවේ රාවණා සීතා පන්නගෙන ඇවිල්ලා හිටිය කියල විතරිනේ, ඊට වඩා දෙයක් රාවණ රජතුමා ගැනේ තියෙනවා, උබම බලපන් මචං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    අපි ඒ කලේ ඉදන් හේතුවේ රාවණා සීතා පන්නගෙන ඇවිල්ලා හිටිය කියල විතරිනේ, ඊට වඩා දෙයක් රාවණ රජතුමා ගැනේ තියෙනවා, උබම බලපන් මචං

    ela machan, mama balannam