1. D

    Mobile phone order

    whatsapp එකේ +17786545698 යන number එකෙන් ඉන්න කෙනෙක් කියනව Brand new huawei mate 20 pro එකක් රැ 60000 කට online order කරල custom clear කරල දවස් 2න් ගෙදරටම ගෙනත් දෙනව , මුලින් එකෙ ගානින් බාගයක් එයාලගෙ bank account එකට දාන්න ඉතිරි ටික ගෙදරට ගෙනවිත් දුන්නම දෙන්නලු කවුරැ හරි මෙ ගැන දන්නවද එ් අය...
  2. D

    custom clearance mobile phones

    ebay, ali express වගෙ site එකකින් phone එකක් order කරොත් custom clearance කරන්නනෙ කොහොමද custom clearance වලදි අපි සල්ලි දෙන්න ඔ්නිද දන්න කෙනෙක් කියන්නකෝ plzzzzzzzz
  3. D

    HDMI CABLE

    Hdmi cable ගන්න කොට ගන්න ඕනි flat cable එකද මහත cable එකද ??? Quality වැඩි මොකක්ද. දන්න කෙනෙක් කියන්නකෝ plzzzzzzzz
  4. D

    Android app & PC

    අපේ phone එකෙ තියෙන app, computer or වෙනත් phone එකකින් check කර ගන්නේ කොහොමද දන්න කෙනෙක් කියන්නකෝ
  5. D

    LG webos & Singer Epic TV

    LG webos & Singer Epic TV මෙම TV අතරින් ගොඩක් features තියෙන වඩා හොඳ TV එක මොකක්ද දන්න කෙනෙක් කියන්න plzzzzzzz
  6. D

    LG webos

    LG WEBOS කියන්න මොකක්ද එ්කෙ විස්තර මොනවද දන්න කෙනෙක් කිය්නකො plzzzzzzz
  7. D

    usb pen

    ම‍ෙ pen වලින් වඩා හොඳ මොකක්ද? type c pen speed වැඩි උනාට එකේ type c port එක අවුලක් වෙන එකක් නැද්ද. help me plzzzzzzzzzzzzz:no::no::no::no::no::no::no:
  8. D

    Intel® Core™2 Quad Processor

    Core 2 Quad Q9400 6M 2.66 GHz & Core 2 Quad Q6600 8M 2.4 GHz ම‍ෙ processor වලින් performance හා power consumption අනුව බැලුවොත් වඩා හොඳ මොකක්ද? help me plzzzzzzzz:(:(:(:(:(:( මම දැන් use කරන්නෙ Intel Core2 Duo E7500 2.93 GHz processor එක.ඉතින් මෙ processor 3න් වැඩි කාලයක් use කරන්න වඩා හොඳ මොකක්ද?
  9. D

    MDF Board

    MDF Board වලට කල් තබා ගැනීම සඳහ දැව ආරක්ෂක මුකුත් කරන්න පුලුවන්ද? පුළුවන් නම් එ් දැව ආරක්ෂක වර්ග මොනවාද help me plzzzzzzzzzz :dull::dull::dull::dull::dull::dull::dull:
  10. D

    usb pen

    රැ. 2500 අඩුවෙන් ගන්න පුලුවන් read & write speed වැඩිම pen එක මොකක්ද? help me plzzzzzzzzzzzzzzz
  11. D

    password without keyboard

    මග‍ෙ phone එකට මම password එකක් දලා තිබුනෙ.දැන් lock screen එකේ password ගහන්න keyboard එක එන්නෙ නෑ.එ් නිසා phone එක on කරන්න බැ. කවුරැ හරි මට උදවු කරන්නකො plz plz plzzzzzzzzzzzzzzzzzzzz:):):):):):):):):):):):)
  12. D

    Mobitel Couple Package

    Rs 100 maseta aya karana Mobitel Couple Sim eka prepaid da ????????? E sim eka gana wisthara tikak danna aya kiyanwada ?????????

    No contents