Core 2 Quad Q9400 6M 2.66 GHz & Core 2 Quad Q6600 8M 2.4 GHz මෙ
processor වලින් performance හා power consumption අනුව බැලුවොත් වඩා හොඳ මොකක්ද? help me plzzzzzzzz

මම දැන් use කරන්නෙ Intel Core2 Duo E7500 2.93 GHz processor එක.ඉතින් මෙ processor 3න් වැඩි කාලයක් use කරන්න වඩා හොඳ මොකක්ද?