Mobile phone order

Darshana Lal

Member
Jan 20, 2013
18
1
0
එලකිරි.com
whatsapp එකේ +17786545698 යන number එකෙන් ඉන්න කෙනෙක් කියනව Brand new huawei mate 20 pro එකක් රැ 60000 කට online order කරල custom clear කරල දවස් 2න් ගෙදරටම ගෙනත් දෙනව , මුලින් එකෙ ගානින් බාගයක් එයාලගෙ bank account එකට දාන්න ඉතිරි ටික ගෙදරට ගෙනවිත් දුන්නම දෙන්නලු
කවුරැ හරි මෙ ගැන දන්නවද
එ් අය මුලින් දාන සල්ලි අරන් පනින් බැරිද
දන්න කෙනෙක් කියන්නකෝ plzzzzzzzz