1. Golden Star

    Help Help Help

    ලොකු අයියල ටිකගෙන් පොඩි උදව්වක් ඔනි. මන් දැක්කා "අපිට කොහේ හරි වැරදුනා මචන්" කියල නිසදැසක් තිබුන මේකෙ. එක කවුරු හරි හොයල දෙනවද මට. හෙට ඔනි අපේ අයිය කෙනෙක්ගෙ රී යුනියන් එකකට දාන්න. ලොකු උදව්වක් හොයල දුන්නොත් ඒක. :yes:
  2. Golden Star

    Bachelorof Pharmacist

    මම ෆාමසිස්ට් ඩිග්‍රී එක කරන්න හිතගෙනා ඉන්නේ ඔපන් යුනිවර්සිටි එකේ. දන්න කෙනෙක් කියනවද මේ ඩිග්‍රි එකට තියෙන රැකියා අවස්තා, ලැබෙන වැටුප එහෙම?
  3. Golden Star

    Mother Board help

    මදර්බොඩ් එකේ විස්තරයි ඒකට සපොර්ට් කරන උපාන්ගයි මොනවද කියල දැනගන්නෙ කොහොමද? මදර්බොඩ් එකේ සීරියල් නම්බර් එක කොතනද තියෙන්නෙ?

    No contents