මම ෆාමසිස්ට් ඩිග්‍රී එක කරන්න හිතගෙනා ඉන්නේ ඔපන් යුනිවර්සිටි එකේ. දන්න කෙනෙක් කියනවද මේ ඩිග්‍රි එකට තියෙන රැකියා අවස්තා, ලැබෙන වැටුප එහෙම?