1. I

    ලොකු සයිස් ඇදුම්

    කොලඹින් කොල්ලෙකුට අඩුවට ලොකු සයිස් ඇදුම් ගන්න තියෙන තැනක් කියන්නකෝ කට්ටිය
  2. I

    Vat 69 1L

    Vat 69 1L බෝතල් 60ක් උවමනා කර තිබේ. මිල ගනන් කොහොමද?
  3. I

    bluewhale watching in srilanka

    subscribe karala sup ekak dena https://youtu.be/OCXk3THl2HU
  4. I

    අලුත් බිස්නස්

    මගේ building එකක් තියෙනවා තට්ටු 3ක එකේ පටන්ගන්න හොද බිස්නස් එකක් කියන්න පුලුවන්ද ?showroom එකක් වගේනම් හොදයි .හැබැයි ප්‍රධානම පාරේ නෙවෙයි තියෙන්නේ ප්‍රධාන පාරෙන් 400m විතර දුරින්.ඒක මේ town එකේ තියෙන 2වෙනි ප්‍රධාන පාර
  5. I

    GO PRO CAMERA

    go pro quality එකේ තියෙන වෙනත් action camera මොනවද?
  6. I

    SAMSUNG S6 EDGE HELP

    smasung s6 edge එකේ front glass replacement කරන්න හොද තැනක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?සම්සුන්ග් එකෙනුයි සිංහගිරි එකෙනුයි ඇහුව.උන් කියනවා 35000 ක් යනවා කියල.dispaly එකයි glass එකයි දෙකම එකටලු දාන්න වෙන්නේ එකයි ඒ ගාන කියන්නේ.මට දැනගන්න ඕනේ front glass එක විතරක් දාන්න පුලුවන්ද කියල.දන්න කෙනෙක්...
  7. I

    samsung s6 edge ප්‍රශ්නයක්

    samsung s6 edge ප්‍රශ්නයක් මගේ ෆොනේ එකේ display එකේ ඉරි යනවා වැඩ කරද්දී.එත් games ගහද්දි google chrome වගේ apps open කරාම එහෙම ඉරි යන්නේ නැ.අනික එහෙම displayඑකේ ඉරිගියම display එක power button එකෙන් off karala on කරාම හරි යනවා.එත් ටිකවෙලාවකින් ආපහු අර ලෙඩේ එනවා..phoneඑක dubai වලින් ගෙනාපු එකක්...
  8. I

    iphone

    මගේ යාලුවෙක් dubai ඉදල මට iphone 6s එකක් එවන්නයි හදන්නේ.dubai ඉදල මෙහෙට ගෙන්න ගද්දි phone එකේ specially බලන්න ඕනේ දේවල් මොනවද?මගේ යාළුවා apple use කරලා නැ .මමත් use කරලා නැ.දන්නා දෙනෙක් විස්තර කරන්න.country lock ගැන එහෙම
  9. I

    උබලට මතකද

    ඉස්සර ජාතික රූපවාහිනියේ discovery channel එකේ ගියා එක එක team ගෙන්නෙනවා පරණ වාහන, electric පරණ බඩු තියෙන තැනකට.ඊට පස්සේ උන්ට කියනවා මොකක්හරි දෙයක් හදන්න කියල අර පරණ බඩු ගොඩෙන් එක එක කෑලි අරගෙන,කාටද මතක ඒ programme එකේ නම
  10. I

    ස්වයන් රැකියවක් ලෙස බිම්මල් වගාව

    ස්වයන් රැකියවක් ලෙස බිම්මල් වගාව යන් රැකියවක් ලෙස බිම්මල් වගාව යෝදා ගැනිමට ඇති හැකියව බිම්මල් වගාව මැතකදි ගොවි මහතුන් අතර ඉතා මත් ජනප්රිුය වු වගාවකි. මෙයට හේතුව ලෙස .. 01 වගා ක්රලමය ඉතමත් සරලවිම 02. අඩු ඉඩ ප්රයමානයකින් වැඩි ආදායමක් ලබා ගත හැකි විම 03.නිවැරදි තක්ෂනික උපදේස් නොම්ලේ ඉතාමත්...

    No contents