SAMSUNG S6 EDGE HELP

ISURUSTC

Junior member
  • Jan 30, 2013
    88
    30
    18
    smasung s6 edge එකේ front glass replacement කරන්න හොද තැනක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?සම්සුන්ග් එකෙනුයි සිංහගිරි එකෙනුයි ඇහුව.උන් කියනවා 35000 ක් යනවා කියල.dispaly එකයි glass එකයි දෙකම එකටලු දාන්න වෙන්නේ එකයි ඒ ගාන කියන්නේ.මට දැනගන්න ඕනේ front glass එක විතරක් දාන්න පුලුවන්ද කියල.දන්න කෙනෙක් උදව් කරන්න.please