ඉස්සර ජාතික රූපවාහිනියේ discovery channel එකේ ගියා එක එක team ගෙන්නෙනවා පරණ වාහන, electric පරණ බඩු තියෙන තැනකට.ඊට පස්සේ උන්ට කියනවා මොකක්හරි දෙයක් හදන්න කියල අර පරණ බඩු ගොඩෙන් එක එක කෑලි අරගෙන,කාටද මතක ඒ programme එකේ නම