මිනිසා ලොව සිටින දියුනුම සත්වයා වගට නූතන විද්‍යාව හා තාක්ෂණය සාක්ශි දැරුවත් මිනිස්කම මිනිසා තුලින් ගිලිහී යමින් පවතින බව මිනිසාගේම ක්‍රියාකාරකම් තුලින් මනාව ඔප්පුවන කාරනාවකි.
සතුන් දඩයම් කිරීම ගම් ආශ්‍රිතව බහුලව සිදුවන්නකි. මේ සඳහා විවිද ක්‍රමද භාවිතා කෙරේ. දුනු ඊතල, තුවක්කු, මර උගුල්,මරු...