ග්‍රීක කතා සෙට් එකක් කියවන්න ලෑබුනා ෆේස්බුක් එකේ තිබිලා. ලියන කෙනාගේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එකයි, කතා සෙට් එකේ ලින්ක් එකයි පහල දාන්නම් කෑමති කෙනෙක්ට ගිහින් කියවන්න. පලවෙනි කොටස ටයිටන් වරු ගෑන. පොඩි කොටසක් දාන්නම්
1 කොටස - ටයිටන්වරු
මේ ලෝකය ඇරඹුණේ මහා විශාල ශුන්‍යත්වයක් තුලින් කියලා පුරාණ...