මේක නවත්වන්න - කතෝලික සභාව ටිරාන් ගෙන් ඉල්ලයි

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    රිය අනතුරකින් පසු සිරිල් ගාමිණි පියතුමාව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේදී පියතුමාව බේරාදෙන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආයාචනයක් නොකළ බව කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

    අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ එම චෝදනාවට අද (22) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පිළිතුරු දෙමින් ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් මේ බව පැවසීය.

    ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ ආයාචනා කළ සිද්ධිය සම්පූර්ණයෙන් බොරුවක් බවය.




     
    • Haha
    Reactions: Nidarshana_k

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    කාඩිනල් කොයි වගේ එකෙක්ද කියලා හැමෝගෙම යටිහිත දන්නවා හැබයි කියන්නෙ නෑ :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    මේ සියල්ල විසඳෙන්නේ මාලිමාවේ ආණ්ඩුවකින් පමණයි