Australian Scholarships -ඕස්ට්‍රෙලියාවෙන් තෑගි

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Keep an eye out - applications for the next round of Australia Awards scholarships are opening in February! Click below to find out more…

    https://australiaawardssrilanka.org...kRpahIgXJjdQmE2MUoVLXIuz0YWIkwXa3_YsP6hSD38SQ


    418933924_770443178445369_7189963955498930757_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    saraiya andala sinhalu andanne
    eta passe ballo wage thama inna wenne
    oluwa pahath karala

    :lol: :lol:

    මොනව උනත් උබට පොඩි කාලෙකට හරි වීස එකක් දෙන්න තිබුණා මුන්ට. ලැට් හෝදවගෙන පයින් ගහල එළවපු එක අනුමත කරන්නෙ නෑ. රිදෙන එක සාධාරණයි 😞😞

    🫢🤣
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මේක සිරා සීන් එකක්. ලිස්ට් නෑ හොර බොරු නෑ. සුදුසු නම් ස්කොල් එක සෙට් වෙනවා.. සුදුසුකම් තියෙනව නම් ඈප්ලයි කරන්න. එහෙම නෑත්නම් දන්න අය අතර ශෙයා කරන්න. කාට හරි වාසනාව පෑදෙයි
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඔකේ ගිහින් PR දාන්න බෑනේ. Degree කොරන් ගමරට බලා යන්න තියෙන්නේ.
    ඔවු ස්කොල් එකෙන් පස්සේ ලන්කාවට ආයේ එන්න ඕනේ අවුරුදු දෙකකට. හෑබෑයි ආයේ යන්න පුලුවන්. මම දන්න එවුන් ඉන්නවා කලින් ස්කොල් ලෑබිලා එහෙම ගිය. සමහර එවුන්ට කෑම්පස් එකෙන්ම ඉන්වයිට් කරලා ගෙන්නගෙන තියෙනවා පස්සේ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔවු ස්කොල් එකෙන් පස්සේ ලන්කාවට ආයේ එන්න ඕනේ අවුරුදු දෙකකට. හෑබෑයි ආයේ යන්න පුලුවන්. මම දන්න එවුන් ඉන්නවා කලින් ස්කොල් ලෑබිලා එහෙම ගිය. සමහර එවුන්ට කෑම්පස් එකෙන්ම ඉන්වයිට් කරලා ගෙන්නගෙන තියෙනවා පස්සේ
    Degree එකට අවම අවුරුදු 2 + ලංකාවට ඇවිත් ගත කලයුතු අවුරුදු ගණන 2 = 4.
    කමක් නෑ. කාටහරි වැදගත් වේවිනෙ. කැමති කෙනෙක් ඇප්ලයි කරන්න.
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Degree එකට අවම අවුරුදු 2 + ලංකාවට ඇවිත් ගත කලයුතු අවුරුදු ගණන 2 = 4.
    කමක් නෑ. කාටහරි වැදගත් වේවිනෙ. කැමති කෙනෙක් ඇප්ලයි කරන්න.
    ඒ අවුරුදු හතරේ ලන්කාවට වෙලා ඉන්නවාට වඩා දෙයක් මෙකෙන් ලබා ගන්න පුලුවන්. එහෙම අවස්තාවෙන් ප්‍රයෝජන ගත්ත හුග දෙනෙක් ඉන්නවා. මේක කලාතුරකින් කෙනෙක්ට තමා ලෑබෙන්නෙත්. අත ඈරගන්න වටින අවස්තාවක් නෙමේ
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    මේ ස්කොල් එක හොඳයි ජීවිතේ හරියට ප්ලෑන් කරන අයට. කොහොමහරි බෝට්ටුවෙන් හරි කමක් නෑ දැන්ම රට යන්න ඕන කියල හිතන ගවයින්ට මේක හරියන්නෙ නෑ.

    ස්කොල් එකට හොඳ stipend එකක් ලැබෙනවා. එකෙන් හොඳට කාල බීල new zealand පැත්තෙ ට්‍රිප් එකකුත් ගිහිල්ලා. ආතල් එකේ අවුරුදු දෙකම ඉන්න පුළුවන්. පවුලේ අයට ජොබ් කරන්න පුළුවන් (තමන්ටත් පැය 20ක් පුළුවන්). එහෙම කරලා ලංකාවේ ගෙවල් හදපු අයත් ඉන්නවා. ලංකාවට ආපහු ඇවිල්ල අවුරුදු දෙකක් ඉන්න ඕන. ඊට පස්සෙ PR දාන්න පුළුවන්. ඔය ස්කොල් එක ගන්න අයගෙන් 90%ක් ආපහු oz යනවා. selection, interview දෙකම කරන්නෙ high commission එකෙන්. ඒ හින්ද දේශපාලන ගොට්ටන්ට චාන්ස් එක ටිකක් අඩුයි.