1. B

    ෆිනෑන්ස් එකක් ගන්න

    ෆිනෑන්ස් එකක් ගන්න මචං ලා, මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා වාහනයක් ගන්න බලං ඉන්නේ කියලා. මම හිත ඉන්නේ ටොයෝටා 110 වගේ වාහනයක් ගන්න. මගේ ගාව තියෙන්නේ ලක්ෂ 3-4 වගේ බං. මොකද මම සල්ලි කාරයෙක් නෙමෙයි. ඉතිං මචං හොයලා බැලුවම හොද තත්වේ ටොයෝටා 110 කාරෙකක් ලක්ෂ 15-16 වගේ වෙනවා. ඒ කියන්නේ මට ලක්ෂ 12 වගේ...
  2. B

    වාහනයක් ගන්න

    වාහනයක් ගන්න උපදෙසක් දීපන් මචං ලා, මචං, මම එළකිරි එකේ ඉස්සර ඉදන්ම ත්‍රෙඩ් බලනවා. ඒ උනාට අද තමයි එකවුන්ට් එකක් හදාගත්තේ. මම එළකිරි එකේ වාහන ගැන ත්‍රෙඩ් දාන රත්තරං, ඊට පස්සේ ලීකා , තව කිරිල්ලිවල පැත්තේ සුපිරි වැඩ්ඩා දාන ත්‍රෙඩ් බලනවා. මේකයි මචං, මට වාහනයක් ගන්න උදව් ඕනා. මගේ ගාව තියෙන්නේ ලක්ෂ 4...

    No contents