මචන්ල මට ලොකු ගැටලුවක්…මගෙ forex broker hotforex මම අද මගෙ පලවෙනි transaction එක කරන්න හදනකොට උන් කියනව මම මුලින් deposit කරපු method එකට විතරයි transaction එක කරන්න පුලුවන් කියල…මම මුල් deposit එක කරේ sampath web card එකෙන්…web card එකට මුදල් තැම්පත් කරන්න විතරයිනෙ පුලුවන්… ඒක නිසා මට දැන් bank...