FxPro එකේ register වෙලා ඉන්න කට්ටිය කවුදෝ....

ANcool69

Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    FxPro එකේ register වෙලා ඉන්න කට්ටිය කවුදෝ....

    FxPro සමගමේ register වෙලා ඉන්න අයගෙන් උදව්වක් ඕනෙ......Site එකට Document Upload කරනකොට ID Copy එක කොහොමද හදාගන්න ඕනෙ.....Document ටික lawyer කෙනෙකුට කියල සහතික කරගන්න ඔනෙද....?
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    ID copy hadanda??? ai ube wayasa kiyada?

    lawyer ta kiyala sahathika karanda one na bn.
    ube national id aka scan karala yawapan,
     
    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    ID copy hadanda??? ai ube wayasa kiyada?

    lawyer ta kiyala sahathika karanda one na bn.
    ube national id aka scan karala yawapan,

    උබ FxPro එකෙද Register වෙල ඉන්නෙ.....මම කිප වතාවක් Doqument Upload කරා ඒත් Site එකෙන් තාම approve කරේ නෑ මචන්.....මම Upload කරේ ID එකේ පිටපතයි Internet Bill එකයි....